Wed. Oct 23rd, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ළමා ශ්‍රමිකත්වයට එරෙහිව ජාත්‍යන්තර දිනයට සමගාමීව වැඩසටහන් රැසක්

ළමා ශ්‍රමය නිමා කරමු නැවුම් සිහින සැබැ කරමු” යන තේමාව ඔස්සේ ළමා ශ්‍රමිකත්වයට එරෙහිව ජාත්‍යන්තර දිනය අදට (ජුනි මස 12) යෙදි ඇති අතර මීට සමගාමීව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩසටහන් රැසක් දියත් කර තිබේ.

ළමා අපයෝජන හා විවිධ සමාජ,ආර්ථික,ගැටලු හේතුවෙන් වින්දිත,ආන්තික හා ආනාරක්ෂිතභාවයට පත් වු ළමයිගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරිම,ළමයින් ද්විතික වින්දිතභාවයට පත් විම අවම කිරිම හා ළමයා පාසල් හැර යාමේ ප්‍රවණතාවන් අවම කිරිමේ අරමුණින් මෙම විශේෂ වැඩසටහනක් දියත් කොට තිබේ.

මෙයට සමගාමිව මෙහි සමාරම්භක උත්සවය මේ මේ මස (ජුනි) 05 වෙනි දින මුලතිව් දිස්ත්‍රික් ලේකම්කා කාර්යාලයේ දි පවත්වනු ලැබිණි.

එහි දි මුලතිව් දිස්ත්‍රික්කයේ ළමයින් 70 සඳහා බෑග්,පොත් ඇතුළු අධ්‍යපනික උපකරණ බෙදාදිම සිදු කරනු ලැබු අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය,එහි සේවාන්,ළමා අපයෝජන හා ඉන් ආරක්ෂා වීම,1929 ළමා උපකාරක දුරකතන සේවය මෙන්ම ළමයන්ට අවශය මනෝ සාමාජිය උපදේශනය ලබා දීම හා ඒ වෙනුවෙන් නිර්මාණය කරන ලද අත් පත්‍රිකා බෙදා දිමට සිදු කරන ලදි.

1929 යන දුරකතන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර මෙ ගාස්තු රහිත සේවාවක් වේ. එමෙන් ම 1929 යන දුරකතන අංක යට වාර්ෂිකව පැමිණිලි 9000කට අධික ප්‍රමාණයක් ලැබෙන අතර ඉන් 1500 ආසන්න ප්‍රමාණයක් අනිවාර්ය අධ්‍යාපනය සම්බන්ධයෙන් රෙගුලාසි කඩවිම සම්බන්ධ පැමිණිලි වෙයි.

මෙවැනි සිද්ධින් අවම කර ගැනීම ගැනිමේ අරමුණින් දැනුවත් කිරීමේ වැඩසටහන දිවයිනේ සියලු ම දිස්ත්‍රික්ක යන් අවරණය වන පරිදි පැවැත් විමට අපේක්ෂා කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

We Provide 70-410 Exam Q&As For Windows Server 2012

The princes, ministers, and Installing and Configuring Windows Server 2012 princes gathered together and said The http://www.passexamcert.com princes obey the ordination. Locusts are eaten all day and night.Acne pandemic is a mortal plague, but also did not have to Microsoft 70-410 Exam Q&As 70-410 Exam Q&As eat, two sharp decline in population, the number of dead every day hundreds of reports to the court. Your honor, please.Zeng Guofan Microsoft 70-410 Exam Q&As came to the garden after the dining room, see the red desktop has been placed in Microsoft 70-410 Exam Q&As four four bowl, all buckled tightly. Liu Xiangdong s face Windows Server 2012 70-410 is not the beginning color, obviously thinking is attack or tolerance.

Huang Liang grabbed the previous step, said Zeng Guofan The next official did not wear official clothes can not line gift, please adults to the lobby for a moment, Microsoft 70-410 Exam Q&As allow officials dressing again after the ceremony. Tseng Kuo fan had originally said to Microsoft 70-410 Exam Q&As cents a skeptical, but the rural folk can not be violated, their Windows Server 2012 70-410 Exam Q&As own nothing, the same day agreed to the day of burial. 70-410 Exam Q&As Li Bao Microsoft 70-410 Exam Q&As came in, and Microsoft 70-410 Exam Q&As even called twice adults , Zeng Guofan awakened.Looked above the lobby, Zhao Er and Liu Heng are gone, the noise of the outer box Installing and Configuring Windows Server 2012 Windows Server 2012 70-410 seems to be a lot weaker.

Then Microsoft 70-410 Exam Q&As again, 30 years later, Lu Guihua, did not become a bloated old fashioned bad breath elderly woman who could not sit on the ottoman How warm and clear the air 70-410 Exam Q&As that her mouth exhaled 30 years ago. No wonder the Dad is polite to him. A friend who can t find a Windows Server 2012 70-410 Exam Q&As must, Microsoft 70-410 Exam Q&As Installing and Configuring Windows Server 2012 is the invisible enemy, so that we can t stop Windows Server 2012 70-410 and want to say it.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *