Sun. Aug 25th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කිරිමට ඇති කැපවීම පෙන්වන්න.යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්

ජනවාර්ගිකත්වයෙන් තොරව සියලු දෙනාට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ කැපවීම තවදුරටත් තහවුරු කරන ලෙස ජනාධිපතිතුමාගෙන්  අගමැතිවරයාගෙන්  සහ සියලු දේශපාලන නායකයින්ගෙන් තරයේ ඉල්ලා සිටින බව යුරෝපා සංගමය අවධාරනය කරයි.

එම සංගමය පෙන්වා දෙන්නෙ සාමය හා සංහිඳියාව අනතුරේ හෙලමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන දේශපාලන හා ආගමික බලපෑම් පිලබඳව දැඩි අවධානය යොමුව ඇති බවය.

ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය අවධාරනය කරන්නේ මාධ්‍ය මගින් නොකඩවා ප්‍රචාරය කරනු ලබන අගතිගාමි සහ තහවුරු කර නොගත් තොරතුරු මගින් සිදුවන්නේ මෙරට නොසන්සුන්කාරි තත්ත්වය තවදුරටත් වර්ධනය වීම පමණක් බවත්ය.

ප්‍රංශ,ජර්මන්,ඉතාලි ,නෙදර්ලන්ත ,රුමේනියා තානාපති කාර්යාලය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ස්විස්ටර්ලන්තය සහ නෝර්වේ තානාපති කාර්යාල වල එකඟතාව මත අදාල නිවේදනය නිකුත් කර තිබේ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අද පැවති සාකච්ජාවේදි සිය ස්ථාවරය ඔහු වෙත ප්‍රකාශ කල බවද නිවේදනයේ සඳහන් වෙයි.

වෛරී ප්‍රකාශවලට එරෙහි වීමට සහ ආගමික සංහිඳියා මණ්ඩලයක් ස්ථාපිත කිරීමට රජය දක්වා ඇති කැපවීම එම සාකච්ජාවේදි තමන් පිලිගැනීමට ලක්කල බව යුරෝපා සංගමය පවසයි.සියලු ප්‍රජාවන් අතර සාමකාමී යහපැවැත්ම අාරක්ෂා කිරීම සඳහා කටයුතු කරන සියලු ශ්‍රී ලාංකිකයින් තම සහයෝගය ලබාදෙන බවද අදාල නිවේදනයේ දැක්වෙයි.

ආගමික සහ අනෙකුත් ප්‍රජා නායකයින්ට ප්‍රචණ්ඩත්වයට එරෙහිව හඬ නගනු ඇති බව අපේක්ෂා කරන්නේයැයි යුරෝපා සංගමය ප්‍රකාශ කරයි.

Microsoft 70-533 Certification For All Candidates From All Over The World

Zhao Hongbing wanted to accompany him. Implementing Microsoft Azure Infrastructure Solutions Column Uncle Uncle. Xiaofeng said a word. The child couldn t even speak clearly, and he could 70-533 Certification listen hard MCP, Microsoft Specialist 70-533 to understand what he said. She thought that she wouldn t make so much money when she sold Microsoft 70-533 Certification her peanuts for a lifetime, so she gave Li Lao s Microsoft 70-533 Certification stick a wink. If he can t remember who the two dogs http://www.passexamcert.com are, then it s really embarrassing.

Under the tree, MCP, Microsoft Specialist 70-533 Implementing Microsoft Azure Infrastructure Solutions under the streetlights, from time to time, there will be two or three girls Microsoft 70-533 Certification suddenly appearing in front of people. She came over Microsoft 70-533 Certification and walked over, never forever, Microsoft 70-533 Certification but forever Approaching, they shouted at her in the wind Where Microsoft 70-533 Certification are you When you are young, 70-533 Certification you are a strong woman. 70-533 Certification I just saw you entering the company.

Bao Yan hid his face, did not come out to send.On the road, Zeng Guofan casually asked the barracks situation, Bao Chaodi side sighed and said Your honor, do not you always mention what barracks. Dr.Tea then interfaced Well, this Li Daguan also deserved to do this.He had to come up with more than a dozen of silver in the early morning and fulfill the Church s dream of an adult, Scattered Cough Microsoft 70-533 Certification What can be copy of the banned books, which blame it Tseng Kuo fan at this time said Listen to my brother said so, do not understand the next, the repair does not repair the church with the Li Daguan have anything to do Moreover, the original church is not the Yamen management of the matter is foreigners Did not hear that prefect officials, Guanmin also managed foreigners to repair the church An old man with tea laughed MCP, Microsoft Specialist 70-533 Microsoft 70-533 Certification and suddenly laughed, he went on to Zeng Microsoft 70-533 Certification Kuo fan s words Microsoft 70-533 Certification I heard you say, I m sure you are not local. But that lady does not worry, a glance, she would take a whole body red 70-533 Certification Chuang Chuang, and always hey giggle, humble office Implementing Microsoft Azure Infrastructure Solutions was her It s horrendous Adults, which is willing to work on a couple of pennies, or let the two live elsewhere now.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *