Mon. Sep 23rd, 2019

Colombo Gazette – Sinhala

News, views and more

විදුලිබල කේෂ්ත්‍රයට ප්‍රංශ රජයෙන් ලබාගත හැකි උපරිම සහයෝගය ලබාගැනීමට සුදානම්

ලංකාව විදුලිබලයෙන් ස්වයංපෝශිත කිරීමට කැපවී කටයුතු කරන බව සහ ප්‍රංශ රජයෙන් ලබාගත හැකි උපරිම සහයෝගය ලබාදීමට සුදානම් බවත් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි අතාවුද මහතා පවසයි.

තානාපතිවරයා මෙම අදහස් පළකළේ, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා සමග එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති නිල සාකච්ඡාවකින් අනතුරුවය.

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය මුහුණපා ඇති තත්ත්වය සහ ඒ සදහා ලබාගත යුතු තිරසාර විසදුම් පිළිබදව සාකච්ඡා කළ විෂයභාර අමාත්‍යවරයා සහ ප්‍රංශ තානාපතිවරයා, දෛනිකව වර්ධනය වන ජනගහනය හමුවේ නිරන්තර ඉහළ යන විදුලිබල ඉල්ලුම අඛණ්ඩව සහ ගුණාත්මකව මෙන්ම අවම මිලක් යටතේ සපුරාලිම වෙනුවෙන් විදුලි උත්පාදන කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබදවද වැඩි දුරටත් සාකච්ඡා පැවැත්වීය.

මෙහිදී අදහස් දැක්වූ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා අවධාරණය කළේ, විදුලිය සැපයීම අතින් කලාපයේ සෙසු රටවලට වඩා ලංකාව ඉදිරියෙන් තැබීම තමාගේ මූලික අරමුණ බවත්, මෙවැනි සංවර්ධනය වන රටක් ජනතාවගේ යටිතල පහසුකම් පිළිබදව මේ අයුරින් විශේෂ අවධානයක් යොමුකිරීමට හැකිවීම රජයක් වශයෙන් සිදුකරනු ලබන විශිෂ්ට ක්‍රියාවක් බවත්, ඒ තුළින් රටක් වශයෙන් නැගී සිටීමට සහ සංවර්ධනාත්මක මාවතකට අවතීර්ණ වීමට පහසු බවත්ය. එමෙන්ම ශ්‍රී ලංකාව මේ වනවිට අනුගමනය කරනු ලබන සූර්ය සහ සුළංබල විදුලි උත්පාදන ක්ෂේත්‍රයන්හි ආයෝජන අවස්ථා පුළුල් කිරිමටත් ඒ වෙනුවෙන් දේශීය සහ විදේශීය සහාය ලබාගැනීමටත් තමා අපේක්ෂා කරන බවත්ය.

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි අතාවුද මහතා අදහස් දක්වමින් ශ්‍රී ලංකාව වැනි ස්වභාව සෞන්දර්යය, සශ්‍රීකත්වය අතින් සුවිශේෂී ස්ථානයක පවතින රටක්, විදේශීකයන්ගේ විශේෂ අවධානයට යොමුවන අතර ඒ තුළින් ව්‍යාපාරික අවස්ථා බොහෝමයක් දියත්කළ හැකි බව පැවසූ අතර ශ්‍රී ලංකාව තුළ දියත්කළ හැකි ව්‍යාපාරික අවස්ථාවන් පිළිබදව සොයාබලා, ඒ සම්බන්ධයෙන් තමා සේවය කරන රටවල ආයෝජන අවස්ථා සලසාදීමටත් තමා කටයුතු කරන බව පැවසීය.

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ අදහස් පිළිබදව සිය කෘතඥතාවය පළකල අමාත්‍ය කරුණානායක මහතා, තම රටේ ව්‍යාපාරික සහ විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉදිරියේදී සිදුකෙරෙන සංවර්ධන ක්‍රියාදාමයට ප්‍රංශයේ සහාය අපේක්ෂා කරන බවත්, ඒ තුළින් ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කලක පටන් පවතින්නාවූ රාජ්‍ය තාන්ත්‍රික සහ මිත්‍ර සබදතා තව තවත් තහවුරුවන බවත් පැවසීය.

CompTIA LX0-104 Test Engine : CompTIA Linux+ Powered by LPI 2

The afternoon is CompTIA LX0-104 Test Engine here. The sun is already west. In fact, you and your girlfriend have not received the certificate, and now leave the company, it is not good for you. Speaking of the white stone suddenly awakened, CompTIA LX0-104 Test Engine I began to hesitate to ask the bald old man That horn as a prop of spring 30 years ago is you Where LX0-104 Test Engine is it At this time, Baldot nodded confidently No, it was given to me by the relatives in the spring of that year. When you meet us, you want CompTIA Linux+ Powered by LPI 2 to sneak a smile. http://www.passexamcert.com/LX0-104.html There is such a revenge. He made a fortune today, and he was so CompTIA LX0-104 Test Engine embarrassed that he CompTIA Linux+ Powered by LPI LX0-104 was waiting for revenge.

Ning Hao, standing behind CompTIA LX0-104 Test Engine him, had already searched the ballroom CompTIA Linux+ Powered by LPI 2 with CompTIA LX0-104 Test Engine his eyes. When Wenlin saw this, she hurriedly said to Dazhi s translation CompTIA LX0-104 Test Engine CompTIA LX0-104 Test Engine He said that LX0-104 Test Engine you are so CompTIA Linux+ Powered by LPI LX0-104 old, you should not look at him, you must take care of your body. The information was brought to the rabbit.

I was shocked and afraid to ask Grandma, what CompTIA LX0-104 Test Engine are you doing Don t be afraid, child, grandma is just CompTIA Linux+ Powered by LPI 2 preparing. It was a very simple wedding. The owner of the small paper mill http://www.testkingdump.com did not CompTIA Linux+ Powered by LPI LX0-104 have the financial resources to hold a luxurious wedding. He suddenly heard from his mother in the CompTIA LX0-104 Test Engine living room that the Shanglily weaving factory in Changsheng CompTIA LX0-104 Test Engine had recently made a lot of money because he used the LX0-104 Test Engine latest style.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *