Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

අගමැති සිංගප්පුරුවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා අද පිටත්ව ගියේය.

තෙදින සංචාරයක් සඳහා අගමැතිවරයා අද දහවල් මෙලෙස සිංගප්පුරුව බලා පිටත්ව ගොස් ඇත.

මේ මස 14 දා අගමැතිවරයා යලි දිවයිනට පැමිණීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: