Sat. Aug 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

පොහොර යෙදීමට පෙර පාංශු පරීක්ෂණය

ඉදිරියේදී වගාවට යෙදිය යුතු පොහොර මොනවා ද, කෘමිනාශක මොනවා ද, වල්නාශක මොනවා ද යන්න සොයා බැලීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා ගොවියාගේ තොරතුරු නිරීක්ෂණ වාර්තාවක් සැකසීමට අදාළ නීතිරීති ගෙන ඒම සඳහා කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

අනුරාධපුර පසු අස්වනු තාක්ෂණ ආයතනයේ පසුගිය දින පැවති කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ ගැටළු සාකච්ඡා කිරීමේ හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා:

2017 වර්ෂයේ දී පොහොර වෙනුවට මුදල් සහනාධාර ලබා දීමේදී බිලියන 15ක මුදලක් රජය වියදම් කළා. නමුත් 2018 වර්ශයේදී මීට දෙගුණයක් බිලියන 35ක මුදලක් පොහොර ගෙන්වීම සඳහා රජය වියදම් කර තිබෙනවා. මින් තේරුම් යනවා රටේ පොහොර අවශ්‍යතාවය බිලියන 15කට සීමා වෙලා කියලා. අනෙකුත් පෞද්ගලික නිෂ්පාදන සඳහා පොහොර යොදා ගන්නා බවට දැනටමත් අපි කරන ලද පරීක්ෂණයකින් අවබෝධ වෙලා තිබෙනවා. ඇතැම් භාණ්ඩ නිෂ්පාදන කරන සමාගමක් 2017 වර්ෂයේ දී මෙරටට මෙ.ටො.3000ක පොහොර ආනයනය කර තිබුණත්, පොහොර සහනාධාරයට පොහොර ලබා දීමේදී එම ආනයනය නවත්තලා තියෙනවා. මින් පෙනී යනවා පොහොර ආනයනය නොකර පෞද්ගලික සමාගම් තම අවශ්‍යතාවලටසහනාධාර පොහොර භාවිතාකරණ බව. ඒ සමඟම සහනාධාර ක්‍රමයට අනුකූලව කෝටි 90ක් වැය කරමින් මෙරටට පොහොර ගෙන්වා මෙම නිෂ්පාදන සිදුකරණ සමාගම්න්ට අලෙවි කරණ පුද්ගලික සමාගමන් පිළිබඳව දැනට අපට තොරතුරු ලැබිලා තියෙනවා.ඒ අය නීතිය හමුවට අපි ගේනවා. සහනාධාර සඳහා ලබා දෙන පොහොර අලෙවි කරන බවට මේ සමාගම ගැන අපිට තොරතුරු ලැබිලා තිබෙනවා.

New Release IASSC ICBB Exam Materials

With the cordial call of http://www.passexamcert.com Polyester , Zeng Guofan only came to see people, Lean Six Sigma Black Belt ICBB but it IASSC ICBB Exam Materials was Wu Shien dian bachelor s degree. See brother Zeng Guofan eat pickles in the south, said IASSC Certified Lean Six Sigma Black Belt Grand Master, you also eat IASSC ICBB Exam Materials vegetables Zeng Guofan mouth saying eat, eat, chopsticks are still only ICBB Exam Materials pickles, it IASSC ICBB Exam Materials is red and the eye is red IASSC ICBB Exam Materials again and again, as if to endure a huge sadness. Come to someone, Uncle Tao removed the top wear, hold the barracks to be held.Zeng Guofan night life Li Bao, Liu Heng, to Rong Fa origin Wanping County, secretly verify the conduct of the staff.

Li Li didn t want to marry his interest. Different. Although Cheng Da found that her mother seldom ICBB Exam Materials had a IASSC ICBB Exam Materials dish when she was eating, she only thought that ICBB Exam Materials her mother IASSC Certified Lean Six Sigma Black Belt didn t like Lean Six Sigma Black Belt ICBB the skill of cooking. She IASSC ICBB Exam Materials didn t say anything, just squatting toward the door.

Is it IASSC ICBB Exam Materials my fault Yes. Can I do something IASSC Certified Lean Six Sigma Black Belt Tell me your name. IASSC ICBB Exam Materials Okay. I said. Kalisa is like you. Mr. The cold Lean Six Sigma Black Belt ICBB breathing sounded close to one inch, his ICBB Exam Materials fingers IASSC ICBB Exam Materials froze, and the back was stiff. Four old people have come over. Dad, why don t you tell me ICBB Exam Materials I ll go with you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *