Thu. Jul 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජය විසින් පවත්වාගෙන යන රෝහලක්:සෞඛ්‍ය අමාත්‍යංශය

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජය විසින් පවත්වාගෙන යනු ලබන රෝහලක් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු ප්‍රචාරය වන බවයි.

2017 ජුනි මස ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව අගෝස්තු පළමු වැනි දින සිට නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකා රජයට පවරා ගනිමින් සේවා පවත්වාගෙන යන බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

එදින සිට රෝහලේ කටයුතු අඛණ්ඩව පවත්වාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ වෛද්‍ය පරිපාලන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු විද්වතුන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් විසින් රෝහල් පරිපාලන කටයුතු පවත්වාගෙන යන බව සෞඛ්‍ය අමාතාංශය පවසයි.

මෙම රෝහල ඉදිකර ඇති ඉඩමේ හිමිකාරීත්වය ද නාගරික සංවර්ධන අධිකාරිය සතු වන අතර වෛද්‍යනෙවිල් ප්‍රනාන්දු මහතා විසින් ලබාගෙන ඇති ණය මුදල සම්බන්ධයෙන් රජය විසින් කිසිදු ගෙවීමක් මෙතෙක් සිදුකර නොමැති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Oracle 1Z0-803 PDF Download

Then what are you going to take me Java SE 7 Programmer I with Let Oracle 1Z0-803 PDF Download you see 1Z0-803 PDF Download for a long time, and find a quiet Oracle 1Z0-803 PDF Download place to talk to you. Is the matter solved It s over. Who doesn t know what you are doing You parked the car in the back of the sauna Huang old 1Z0-803 PDF Download broken shoes, Java and Middleware 1Z0-803 it seems that he really wants to please. There are several rivers and lakes brothers who can have such a dead man you get what you sow.

Kobold high school squadron looked at the chief of staff opened his 1Z0-803 PDF Download mouth, half a day speechless. I really have seen this bird car, Java SE 7 Programmer I it looks really nice and pretty, very Oracle 1Z0-803 PDF Download smooth lines, Oracle 1Z0-803 PDF Download can not tell from the exterior is a bullet proof car. There was also a sad idea, if the wolf was eating near the Oracle 1Z0-803 PDF Download road, the wreck there is a chance Oracle 1Z0-803 PDF Download to be found. Only one chance, that is dark.There is only one gap, that is, the Java and Middleware 1Z0-803 little http://www.examscert.com/1Z0-803.html river running through the base.

The staff members told him that before the mayor Miao Xiangshan went to the provincial capital to take office, the first task of handling 1Z0-803 PDF Download the special case of newly appointed general manager was to urgently solve the problem of raising funds for the five destitute families. His life was in the age of no doubts.He should still do a great job in blood gas, and he could not easily miss the potential Oracle 1Z0-803 PDF Download http://www.testkingdump.com chance of premature aging. Give up this trick, even if the last to give up the money raised, and Oracle 1Z0-803 PDF Download finally gave up the money raised, he was instead freed into the final realm of deathbed. Dong razor good mood two glasses of wine, but also occasionally talking to yourself, you Java SE 7 Programmer I old him, your Java and Middleware 1Z0-803 unitary ran, is a matter of quarrel a run, has been unable to remember, ran away when Kuomintang soldiers, a run is a few decades without a little news.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *