Fri. Jul 19th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ ඉදිකිරීම් කඩිනමින් නිම කිරීමට පියවර

ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ ඉදිකිරීම් කඩිනමින් නිමකර මෙම අගෝස්තු 31 වන දා වන විට එය ජනතා අයිතියට පවරා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස් දෙයි.

එම අසපුවේ ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීමේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා එහිදී අදාළ නිලධාරින්ට මෙම උපදෙස් ලබා දුන්නේය. පණ්ඩිත් අමරදේවයන් ජිවත්ව සිටිය දී කරන ලද ඉල්ලීමක් අනුව සහ එතුමාගේ අවමංගල්‍ය උත්සවයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලබාදුන් පොරොන්දුව අනුව 2017 වසරේ අගෝස්තු 28 වන දා මෙහි ඉදිකිරීම් ඇරඹිණි.

බත්තරමුල්ල, අපේගම ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 120කට අධික භූමි භාගයක මෙම සංගීත අසපුව ඉදිකෙරෙන අතර, වැය කෙරෙන මුදල රුපියල් මිලියන 200කි. පුස්තකාලයක්, ලේඛනාගාරයක්, කෞතුකාගාරයක්, සම්මන්ත්‍රණශාලාවක් සහ ශබ්දාගාරයකින් මෙන්ම එළිමහන් රඟහලකින් ද මෙය සමන්විතය.

සමස්ත රටවාසින්ගේ ම ගෞවරය හා ආදරය දිනාගනිමින් ජාතියේ මහා ගාන්ධර්ව ලෙස පිදුම් ලද පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට සිදු කරන ලද අනුපමේය දායකත්වය සිහි ගන්වමින් එතුමාගේ සංගීත නිර්මාණ හා සංගීත සම්ප්‍රදාය සංරක්ෂණය කර අනාගත පරපුර වෙත දායාද කිරීමේ අරමුණින් අමරදේව අසපුව ඉදි කෙරේ.

 

Cisco 210-060 Guide

Slowly, I got used to the world of one person. They listened to the music, and they talked about drinking and 210-060 Guide watching the Cisco 210-060 Guide people dancing on the dance floor. Although you Implementing Cisco Collaboration Devices (CICD) haven t got a wedding certificate yet, it s not a blessing in our family s boat. Poor cow. Tianchi said Doctor Cisco 210-060 Guide Lu, are you saying me No, looking at you CCNA Collaboration 210-060 on the surface seems to be very gentle and gentle, nothing does not matter, and willing to suffer 210-060 Guide losses, in fact, it is really a yak temper. The reason why I am in my taste is because I am also a love person.

I am really sorry to have a look at him with CCNA Collaboration 210-060 Guide you. Cisco 210-060 Guide Tony 210-060 Guide Rock Cisco 210-060 Guide Cisco 210-060 Guide 4 hours ago Tony who Implementing Cisco Collaboration Devices (CICD) sang The Cold Holy CCNA Collaboration 210-060 Land of Medina Rock Cisco 210-060 Guide Also, William s favorite film is The Land of Dreams. Mom, why You exude

There is no way Cisco 210-060 Guide to go. There is nothing waiting for you Cisco 210-060 Guide to Cisco 210-060 Guide come back. In order to repay their dignity, the mother in law just put the two corners of the meat and cut them into their mouths. It CCNA Collaboration 210-060 is those friends who are intimate and sloppy, stay away from us every day. You are 210-060 Guide careful all the way. Mingzhe suddenly flashes Reaching Implementing Cisco Collaboration Devices (CICD) out and holding Wu Fei, 210-060 Guide like comforting himself, is like comforting his wife.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *