Fri. Jul 19th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

කැබිනට් රැස්වීම් නොපවත්වයි. විශේෂ කාරක සභාවෙ වැඩ දිගටම

සතියේ අඟහරුවාදා පෙරවරුවේ සුපුරුදු පරිදි පැවැත්වෙන කැබිනට් රැස්වීම අද (11) දිනයේ නොපැවැත්වෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙත්ත CGS අප අමාත්‍ය පි. දිගම්බරම් මහතා කල විමසීමට පිළිතුරු දෙමින් ඔහු සදහන් කළේ මේ සතියේ කැබිනට් හමු රැස්වීම් පිළිබදවද කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති බවයි.

මිට හේතුව වන්නේ පසුගිය පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තව දුරටත් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් තමාට කැබිනට් මණ්ඩල රැස්වීමටද සහභාගි විය නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඉකුත් සිකුරාදා (07) රාත්‍රීයේ පැවති විශේෂ හදිසි කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කිරීම බව ප්‍රබල දේශපාලකයෙක් අප සමග පැවසිය.

නමුත් අද කැබිනට් රැස්වීම නෙපැවැත්වෙන්නේ ඒ නිසාද නැතිනම් වෙනත් හේතුවක් නිසාද යන්න තවමත් පැහැදිලි නැත. ඉකුත් සිකුරාදා පැවැති විශේෂ කැබිනට් රැස්වීම් වාර්තාව ඇමැතිවරුන් වෙත යවා තිබූ අතර අද කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බව එහි සඳහන් කරඇති බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් පාස්කු ඉරිදා දින මෙරට ස්ථාන ගණනාවකට එල්ලවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද දිනත් ඉදිරි දිනවලත් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. දිගටම වැඩ කටයුතු කර ගෙන යන බව පසුගිය දා ආශු මාරසිංහ මහතා ද ප්‍රකශ කළේය.

මෙම කමිටුවට සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පල කර ඇති දැඩි විරෝධය නොතකා රැස්වීමට තීරණය කර ඇත. ඒ අනුව අද පස්වරු දෙකට මෙම කමිටුව පාර්ලිමේන්තු ශාලා 04දී බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය සභාපති, කාත්තන්කුඩි මුස්ලිම් පාලන ආයතන සංවිධානයේ මහ ලේකම් යන තිදෙනාය පෙනී සිටීමට නියමිතය.

100% Pass Rate Cisco 400-101 Certification Exam

How to say you. Oh Dongba Tian http://www.passexamcert.com took a picture of Feng Wei and Cisco 400-101 Certification Exam turned Cisco 400-101 Certification Exam and left. Everyone knows that I CCIE Routing and Switching Written v5.0 love 400-101 Certification Exam CCIE 400-101 listening to music. Uncle, you said, I am only in my 30s, how can I live here for Cisco 400-101 Certification Exam a lifetime.

Motor monitor likes to come out in the face rough black bar runs through his face until the 400-101 Certification Exam neck T shirt position, I always said he painted the same as the earthworm 400-101 Certification Exam in the neck. Earlier we had to jump the parachute several times, I also got the umbrella emblem, indeed with the movies on the old Americans as excited as the creeps in the chest could not bear off, CCIE Routing and Switching Written v5.0 saw the mirror will take a look. We are dumbfounded, all know that these scars Cisco 400-101 Certification Exam is a story full of blood and tears. CCIE 400-101 The troops are a hierarchical place, and Cisco 400-101 Certification Exam at this point I had no opinion at first, and I became accustomed to it.

Zhou Meng has been happy to laugh, 400-101 Certification Exam Feng Erzi has also been a stiff smile. Feng Erzi Cisco 400-101 Certification Exam himself ran to Zhou Meng s dormitory and opened Zhou Cisco 400-101 Certification Exam Meng s door with a key. The CCIE 400-101 train rumbling started. Liu Haizhu looked at the Qingshan Baiyun outside the window Where should I take this car CCIE Routing and Switching Written v5.0 What kind of people will I meet in the future There is a idiom called thief eyebrows , this sentence is to say people who work in Cisco 400-101 Certification Exam the thief are all hanging images, even if they are dressed neatly, they look good Cisco 400-101 Certification Exam and look good, but the thief looks like a eyebrow. Accompanied by this spring thunder, Li Canran and others all heard a crisp sound at the top of the head.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *