Fri. Dec 6th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

විදේශීය හමුදාවක් කිසිදු අවස්ථාවක කිසිදු අයුරකින් මෙරටට ගෙන්වීමට මා ජනාධිපති ධූරයේ සිටින තුරු කටයුතු කරන්නෙ නැහැ:ජනපති

කිසිදු රටක විදේශීය හමුදාවක් කිසිදු අවස්ථාවක කිසිදු අයුරකින් මෙරටට ගෙන්වීමට තමා ජනාධිපති ධූරයේ සිටින තුරු කටයුතු නොකරන අතර, ඊට ඉඩ ලබා නොදෙන බව ද ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ අද පස්වරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමිනි.

විදේශීය හමුදාවන් මෙරටට නොගෙන්වන ලෙසත්, එසේ ගෙන්වනවා නම් ඊට තමන් විරුද්ධ බවටත් මහානායක ස්වාමින් වහන්සේලා සිදු කළ ඉල්ලීමක් පිළිබඳ අද දින පුවත්පතක පළවී තිබු වාර්තාවක් පිළිබඳ සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ කිසිදු විදේශීය හමුදාවක් මෙරටට ගෙන්වීමට ආණ්ඩුව කිසිදු තැනක කිසිවෙකු සමඟ එකඟතාවක් ඇතිකරගෙන නොමැති බවයි.

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ අඩුඅදායම්ලාභී ජනතාව වෙනුවෙන් සමෘද්ධි ප‍්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් පැවති මෙම උත්සවය හතර ඇළ රජ රට නවෝදය කි‍්‍රඩාංගණයේ දී පැවැත්විණි.

රටේ අඩුආදායම්ලාභි ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවමින් දිළිඳු බව තුරන් කිරීමට රජය ගත් පියවර රැසක් අතර ලක්ෂ 14 ක් වන සමෘද්ධිලාභින්ගේ ප‍්‍රමාණය ලක්ෂ 20 ක් දක්වා ඉහළ නැංවීමට රජය මේ වසරේ තීරණය කළ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

සැමදා ප‍්‍රතිලාභියෙකු නොවී ස්වශක්තියෙන් නැඟී සිටීමේ වැදගත්කම ද පෙන්වා දුන් ජනාධිපතිතුමා කියා සිටියේ ඊට අත්වැල සැපයීමට ද වත්මන් රජය වැඩසටහන් රැසක් කි‍්‍රයාවට නංවා තිබෙන බවයි.

රටේ දුගී භාවය වැඩිවීමට පවතින හේතු ගණනාවක් ද පෙන්වා දුන් ජනාධිපතිතුමා අතැම් දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරින් සොරකම් කිරීම මෙන්ම රජයට ලාභ උපයාදෙන රාජ්‍ය ආයතනවල සිදුවන බරපතළ වංචා සහ දූෂණ හේතුවෙන් එම ආයතන අතිවිශාල අලාභයක් ලැබීමත්, ඒ හේතුවෙන් රට හමුවේ ගොඩනැගී ඇති ණය කන්දත් රටේ දුගී භාවය ඉහළ යාමට ප‍්‍රධාන හේතුවක් වී ඇති බව පැවසීය, අප ජාතියක් ලෙස නිදහස ලබාගත්ත ද ආර්ථික නිදහසක් ලබාගත නොහැකි වී ඇත්තේ ආණ්ඩුවේ ඉහළ සිට පහළට සිදුවන එම වංචාව සහ දූෂණය නිසා බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

මහජනතාව නොමග යවමින් ඇතැමුන් මාධ්‍ය ඔස්සේ ගෙන යන අසත්‍ය ප‍්‍රචාර පිළිබඳව ද කණගාටුව පළ කළ ජනාධිපතිතුමා රට තුළ අවුල්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ මෙම පටු අවස්ථාවදීන්ගේ අසත්‍ය ප‍්‍රචාර හේතුවෙන් බවත් එහිදී රට වෙනුවෙන් මාධ්‍ය වෙත ද වගකීමක් පැවරී ඇති බවත් සඳහන් කළේය.

අද තමන් රට වෙනුවෙන් ලෝකය දිනාගෙන තිබෙන අතර, සියලු ලෝක නායකයන්ගේ සහය තමාට හිමිව ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා, දෙවන වරටත් ඉන්දීය අග‍්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතා ඊට සතියක් ඉක්ම යන්නට මත්තෙන් තම ඉල්ලීම පරිදි ශ‍්‍රී ලංකාවට පැමිණෙන්නේ ත‍්‍රස්තවාදී සිදුවීමක් හමුවේ ඉතාමත් කෙටි කලක් තුළ සාමකාමී පරිසරයක් උදා කර ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්වීම පිළිබද සිය අතිශය ප‍්‍රසාදය පළ කරමින් බවත් කියා සිටියේය.

IASSC ICBB Certification Exam With Low Price

Are a swarm ICBB Certification Exam of bees, that is The same is true today. The old man lit the cigarette pot, and he IASSC ICBB Certification Exam smashed two Either Lean Six Sigma Black Belt ICBB I give you the way to go I listen to you, where do you IASSC Certified Lean Six Sigma Black Belt let me go, where IASSC ICBB Certification Exam IASSC ICBB Certification Exam do I IASSC ICBB Certification Exam go. This person is of course Dongbatian.

But after a few days we haven t seen him in a few days, we have another kind of separation from the organization, the group we are the majority, he is IASSC Certified Lean Six Sigma Black Belt a minority, now he has become the majority, we become a minority, become the organization The feeling of straggling soldiers. The Lean Six Sigma Black Belt ICBB night woman of the foot, you confess to pass it on to the younger sister seeing it all really makes us sad, we can no http://www.examscert.com/ICBB.html longer spend the happy and cool summer IASSC ICBB Certification Exam and the happy and warm year with the mother in law ICBB Certification Exam The big banyan tree we have forgiven where have you gone now What are your laughter and IASSC ICBB Certification Exam screams Everything has vanished. Otherwise, the two people talked to themselves and muttered IASSC ICBB Certification Exam to each other. This is also the place where IASSC ICBB Certification Exam history surprised us. He forgot to ask his father s ear. The important thing is to extend rather than the standard.

Zhang Laoliu said it was quite good. After the gun was reached, Wang Luoguo found that his eyes had collapsed. At the beginning, Zhang Laoliu also planned to talk to Erdongzi so much that it would be difficult to discuss it. He is talking Lean Six Sigma Black Belt ICBB to a http://www.testkingdump.com middle aged man who looks IASSC ICBB Certification Exam like IASSC Certified Lean Six Sigma Black Belt an intellectual with black rimmed ICBB Certification Exam glasses sitting IASSC ICBB Certification Exam opposite the harvest of this year s crop, sitting next to the intellectuals.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *