Sat. Aug 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ඉකුත් වසර කිහිපය තුළ තමා කැපවී කටයුතු කළේ රටේ දුගී භාවය තුරන් කිරිමට බව ජනපති කියයි

ඉකුත් වසර කිහිපය තුළ තමා කැපවී කටයුතු කළේ රටේ දුගී භාවය තුරන් කර පොදු ජනතාවට ආර්ථික සහ සමාජයීය සමෘද්ධිය උදාකරදීම වෙනුවෙන් බව ජනාධිපතිතුමා පවසයි.

ඒ වෙනුවෙන් වූ වැඩසටහන් රැසක් කි‍්‍රයාවට නැංවූ අතර කඩිනමි නොවුණත් සැබෑ සංවර්ධනයක ප‍්‍රතිලාභ අද රටේ ගොවි ජනතාවට හිමිව ඇති බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ පොළොන්නරුව, මැදිරිගිරිය ප‍්‍රදේශයේ පැවති වැඩසටහන් රැසකට අද එක්වෙමිනි.

මැදිරිගිරිය ලංකාපුර ඇතුළු ඒ අවට ප‍්‍රදේශ රැසක් නිකසළ පුරවරයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව සුංගාවිල ප‍්‍රදේශයේ ඉදිකරන ලද යන්ත‍්‍රානුසාරි කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානය පළමුව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි. ජයිකා ආයතනයේ සහය ඇතිව ඉදිකර තිබෙන මෙම මධ්‍යස්ථානය මගින් දිනකට කසළ ටොන් 50ක් පමණ ප‍්‍රතිචකී‍්‍රකරණය කෙරෙන අතර ඉන් කොම්පෝස්ට් පොහොර ටොන් 20ක් පමණ නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී.

වැය කර ඇති මුදල රුපියල් මිලියන 230 ක් වන අතර ව්‍යාපෘතිය ඉදිරියේ දී දිවයිනේ පළාත් නවය තුළම කි‍්‍රයාවට නැංවීමට නියමිතය.

සමරු ඵලකය නිරාවරණය කර යන්ත‍්‍රානුසාරි කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි කසළ ප‍්‍රතිචකී‍්‍රකරණ කි‍්‍රයාවලිය නිරීක්ෂණය කිරීමට ද එක් විය.

Latest Upload Microsoft 74-343 Exam Download Online Sale

The entire dog head unit I remember at the time of a person has Microsoft 74-343 Exam Download always been umbrella training subjects failed to pass, although this person is not the main, but deeds or worth mentioning 74-343 Exam Download that dog class 74-343 Exam Download leader dog comrades. We said it for a long time, and said something I do not remember very clearly.I feel much better, more solid. I remember at the time all the troops coming to peace in various countries were not equipped with motorcycles. Managing Projects with Microsoft Project 2013 At that time, the SWAT team just built the public security internal system, and some cities Microsoft 74-343 Exam Download called the anti riot squad, not the armed police system is the police when the order just came down scared me a big leap I rely on training police ah I am not a child of trouble, but the police really Microsoft 74-343 Exam Download do not Microsoft 74-343 Exam Download have any good impression. Dog head high school squadron sitting in the middle of Microsoft Project 74-343 poor camouflage uniform into the county official hat.

Managing Projects with Microsoft Project 2013 The Han army was defeated. Liu Xiu fled to Anluang on Microsoft 74-343 Exam Download foot, and the pursuit was close. When the http://www.examscert.com/74-343.html piles of desperation make Zhuo Yue decide to retreat, Microsoft 74-343 Exam Download the ring knife helped her. I know that this lawn is 14 meters Microsoft 74-343 Exam Download wide Microsoft 74-343 Exam Download and 31 meters long and 15 centimeters long. Still ups and downs because of the excitement just now. After the captain s face was gloomy, he knocked the bell and let the men of the village s surname Microsoft Project 74-343 Li go to the village entrance with nails 74-343 Exam Download and shovel.

I Microsoft Project 74-343 heard that these two people are friends of Erdongzi, and the heart of Li s old stick is Microsoft 74-343 Exam Download put down a lot. The biggest enemy of the Zhao Hongbing gang is not the big tiger, not the old man, but Microsoft 74-343 Exam Download from Li 74-343 Exam Download Wu. Moreover, Zhang Yue of this team has become Microsoft 74-343 Exam Download the biggest Managing Projects with Microsoft Project 2013 rogue leader in the city It was only at that time that Zhang 74-343 Exam Download Yue was still a student who was on a winter vacation.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *