Sun. Aug 25th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ත්‍රස්ත මර්දනයට බාධා පමුණුවන්නන් සිදු කරන්නේ රට තවදුරටත් අර්බුදයකට ඇද දැමීමයි-කාවින්ද ජයවර්ධන

 

ත්‍රස්ත ක්‍රියා මර්දනය වෙනුවෙන් ගන්නා ක්‍රියා මාර්ගවලට බාධා කිරිමෙන් සිදුවන්නේ රට තවදුරටත් අර්බුදයකට ඇද දැමීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පවසයි. පසුගිය අප්‍රේල් 21 වැනි දින දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිලිබදව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඔහු ඉවත් වුණා. කාවින්ද ජයවර්ධන මන්ත්‍රිවරයා කියා සිටියේ මෙම කාරක සභාවේ විමර්ශන කටයුතු ඉතාම ස්වාධීනව සිදු කිරිමට අවශ්‍ය නිසාත්,විපතට පත් ජනතාව වෙනුවෙන් කාලය, ශ්‍රමය වැය කිරිමට අවශ්‍ය නිසාත් තමා මෙම කාරක සභාවෙන් ඉවත් විමට තිරණය කළ බවයි . Colombo Gazette Sinhala වෙත පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා මෙලෙස වැඩිදුරටත් අදහස් පළ කලේය.

 

ත්‍රස්ත ක්‍රියා පිලිබදව සොයා බැලීමට පත් කල විශේෂ තේරිම් කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඇයි ඔබ ඉවත් වීමට තීරණය කලේ?‍

විශේෂයෙන්ම මේ අවස්ථාවේ ත්‍රස්ත ප්‍රහාරයට ලක්වෙච්ච අහිංසක ජනතාව උදෙසා මට ඒ කාලය ශ්‍රමය වැය කරන්න ඕන.මොකද මේ අය මගේ ප්‍ර දේශයේ ජනතාව මේ අය සඳහා මම මේ වෙනකොට අගමැතිතුමාගේ උපදෙස් පරිදි දැවැන්ත වැඩ සටහන් කොටසක් ක්‍රියාත්මක කරගෙන යනවා.ඒ වගේම මේ කාරක සභාවට විපක්ෂය සහභාගි වෙන්නෙ නැහැ.විපක්ෂය සහභාගි වුනානම් තමයි ඉතාමත් වැදගත් වෙන්නෙ.ඒ අය සහභාගි වුනානම් වැගත් මොකද ඒ අයට ටත් ලොකු වගකීමක් තියෙනවා මේ සදහා මැදිහත් වෙන්න .ඒ වගේම අනෙකුත් කාරණා සලකා බැලිමේදි මට හිතුනා මේ කාරක සභාවට තව මන්ත්‍රීවරයෙකුට සහභාගි වෙන්න අවස්ථාවක් දීලා මගේ කාලය හා ශ්‍රමය අවතැන් වෙච්ච අසරණ වෙච්ච ජනතාව වෙනුවෙන් ගත කරන එක ඉතාම වැදගත් කියලා.

මේ ප්‍රහාරයට ලක්‍ වෙච්ච ජනතාව සමග සමීපව කටයුතු කල මන්ත්‍රීවරයෙක් ලෙස මෙම කාරක සභාවෙන් ඉවත්වීම ඒ ජනතාවගේ පැත්තෙන් අවාසිදායකයි කියලා ඔබට හිතෙන්නෙ නැද්ද?

අනිවාර්යෙන්ම මම මේ කාරක සභාවට ලිඛිතව ඉදිරිපත් කරනවා මට තියෙන ප්‍රශ්න ගැටළු සහ මතයන් ඒ පිළිබදව මම මේ වෙනකොට අධ්‍යනය කරමින් යනවා.ඒ වගේම මම මගේ සහෝදර මන්ත්‍රීවරු එක්කත් මේ පිලිබදව කතාකරනවා.නමුත් මේ අවස්ථාවෙ මගෙන් ඉටුවිය යුතු යුතුකම් රැසක් තියෙනවා. ඒ සදහා මැදිහත්වීම සහ මගේ කාලය වැයකිරීම ඉතා වැදගත් කියන එක ගැන පක්ෂය හා රජය දැනුවත් කළා.මම හිතන්නෙ ඉතාම වැදගත් කාරණය මෙම සභාව තුළ තවදුරටත් ප්‍රායෝගිකව කටයුතු කිරීමේදි පෞද්ගලිකත්වයට ලොකු බලපෑමක් තියෙනවා. මොකද මම මේ සිද්ධියට මුහුන දුන්න පුද්ගලයකු හැටියට මේ දිහා වෙනත් කෝණයකින් බලන්න පුළුවන්. මෙම පරීක්ෂණ ඉතා ස්වාධීනව කෙරෙන්න ඕනෙ. ඒ නිසා පෞද්ගලික මට්ටමින් තියෙන පීඩනය ආදිය ගත්තම මට වඩා සාධාරණයක් වෙනත් මන්ත්‍රීවරයකු පත්කළ හොත් ඉටුවෙයි කියල මට හිතුනා.

විපතට පත්වු ජනතාවගේ සුබසාධනය ‍වෙනුවෙන් රජය ගෙන ඇති පියවර ගැන ඔබ සෑහිමකට පත් වෙනවාද?

ඇත්තටම අපි දැවැන්ත කාර්යභාරයක් කරල තියෙනවා. අගරදගුරුතුමන් ද හමුවෙලා වැඩසටහන් රාශියක් මේ වන විට ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම මූල්‍යමය අතින් , වෛද්‍ය උපකාර ආදිය වගේම ඒ අයගෙ මානසික ආතතිය ආදිය අවම කරන්නත් වැඩපිලිවලක් ක්‍රියාත්මක කරල තියෙනවා. ප්‍රහාර වලින් බරපතල තුවාල ලබා සිටින අය සහ ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී කරන්න පුළුවන් දේ ගැන අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරල වැඩපිලිවලක් ක්‍රියාවට නංවනවා. මේ ජනතාව වෙනුවෙන් වූ අපේ වගකීම අපි ඉටුකරනවා. ඔවුන් වෙනුවෙන් මීටත් වඩා දැවැත්ත කැපකිරීම් කළ යුතුයි.අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ජනතාවගේ උන්නතිය සදහා කටයුතු කරලා මේ ජන ජිවිතය යථා තත්ත්වයට පත් කරන්න අවශ්‍ය වැඩ පිලිවෙල ක්‍රියාත්මක කරන්න.

රිෂාඩ් බදුයුදින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙනත් තියෙනවා.ඒ ගැන ඔබේ සථාවරය කුමක්ද?

මගේ ස්ථාවරය මම පැහැදිලිව ප්‍රකාශකරලා තියෙනවා විශේෂයෙන් ජනතාවගේ පැත්තෙ ඉදන් ජනතාව වෙනුවෙන් ගන්නට අවශ්‍ය කරන තීන්දුව අපි ගන්නවා.ඒ සදහ අවශ්‍ය ‍ දේශපාලන නායකත්වය අපි ලබාදෙනවා කියන එක පැහැදිලියි.

රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයා රැක ගන්න ආණ්ඩුව උත්සාහා කරනවද?

ඒ චෝදනාව අපි ප්‍රතික්ෂේප කරනවා එහෙම කිසිම ක්‍රියාදාමයක් අපි කරන්නෙ නැහැ. ආණ්ඩුව ඉතාම පැහැදිලිව විනිවිදභාවයකින් කටයුතු කරනවා එතුමා සම්බන්ධයෙන්.විශේෂයෙන් සි.අයි.ඩි එක එතුමාගෙන් ප්‍රකාශයක් අරගෙන තියෙනවා.දැන් කාරක සභාවටත් එතුමා ගෙන්නනවා.මේ සියල්ල ආණ්ඩුවක් හැටියට ඉතා සාර්ථකව මේ ප්‍රශ්නෙට මුහුණදෙන්න කටයුතු කරනවා කියන එක පැහැදිලියි.

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා ඒ ගැන මොකද කියන්නෙ?

එතුමන්ලා බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද .මහින්ද මහත්තයා අගමැති කරන්නද?එහෙම නැත්නම් දැන් මේ මාස 6කින් ජන්දයක් තියෙනවා ඒ ජන්දෙට මුහුණ දිලා එහෙමනම් ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුවක් හදන්න පුළුවන් .මේ රටේ දේශපාලන අර්බුදයක් ඇති කරලා ඒ හරහා ත්‍රස්තවාදින්ට උඩගෙඩි දෙන වැඩ පිලිවෙලක් තමයි මේ කරන්න හදන්‍නෙ.මේ පරික්ෂණ කඩාකප්පල් කරන්න තමයි මේ වගේ අනවශ්‍ය දේවල් කරන්නෙ.

අසාද් සාලි ආණ්ඩුකාර තුමා ආරක්ෂක මෙහෙයුම් සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් කරනවා ඒ පිලිබදව ඔබට කුමක්ද කියන්න තියෙන්නෙ?

අපේ කතෝලිකයින් 250ක් විතර මැරිලා මේ රට විපතට ලක්වෙලා තියෙන මොහොතකදි මේ වගේ කථා කියන එක වැරදියි.අනාගතයේ මේ වගේ ප්‍රහාර එල්ල වුනොත් මේවගේ වගකීම ගන්නෙ කව්ද.ඒක නිසා මේ අවස්ථාවේදි මෙවැනි ප්‍රකාශ නොකර රට උදෙසා කටයුතු කරන්න.වගකීමෙන් කටයුතු කරන්න ඕන.පල්ලි ,පන්සල් කෝවිල් කියලා බලන්නෙ නැතුව සෝදිසි කිරිම් කරන්න ඕන.වැරදි කාරයෝ ඉන්නවානම් අත්අඩංගුවට ගන්න දෙන්න.වැරදිකාරයෝ බවට ඔප්පු වුනොත් ඒ අයට දඩුවම් කරන්න ඉඩ දෙන්න.ඒ දේවල් වලට අකුල් හෙලලා බලපෑම් කරන්න අවශ්‍යවෙන්නෙ නැහැ.එහෙම වුනොත් මේ රටට දැවැන්ත ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා.


සංවාදය -වරුණි පෙරමුණ

Isaca CISM Dumps PDF

He did not Certified Information Security Manager rob things, nor did he disturb the people. If it weren t for the Emperor s Isaca CISM Dumps PDF giant star Isaca CISM Dumps PDF characters like Dongbatian and Lusong, people would have forgotten it. If it wasn t for the thunder that scared me, now we have been burned to death in the concierge. Dongbatian said Nothing. During the days when Liu Haizhu repaired his bicycle, the days were tense and rhythmic. Two people are too familiar. Isaca CISM Dumps PDF How can a brother start with CISM CISM his sister The two of them didn t do it overnight and Isaca CISM Dumps PDF CISM Dumps PDF didn t say a word.

This man I live to this age, is off will not correct people, has always been a matter of public affairs. He let the pro military first surrounded by Labor House, this strode to go in, convey the sacred statement clear house labor, labor and other labor lock labor. Zuo Zongtang got the news, actually silent for a long while.A man made a long stay in CISM CISM the Isaca CISM Dumps PDF study of Zeng Guofan, and finally sighed Stop strike, polyester scissors, bright nowadays hopeless The first day of the trial, while Li Hongzhang to clean up the exam when the mouth, Zuo Zongtang a pack of luggage supplies, called a car, quietly out of Beijing back to Hunan. Zeng Guofan before leaving Beijing, Mu Chang Aite intends to Zeng Guofan called the house, praised Baoxing a lot while the governor of Sichuan CISM Dumps PDF Huang Zhong did not mention. Tseng Kuo fan mouth said Chen obeys purpose.But he did not move on his knees.Dao Guangdi brought up his pen in the Memorial of Tseng Kuo Isaca CISM Dumps PDF fan in Fujian province, where Wang Shuanghong Isaca CISM Dumps PDF and Chen Yan were filled, and then approved a quasi word. Hong Jia Shen Shi a ceremony humble job first retreat.Will be strode Certified Information Security Manager out.Tseng Kuo fan was wearing a positive top, and Shan Shan dust off the dress, which went to court.

This Wen Ho Lee CISM Dumps PDF said how slick head Isaca CISM Dumps PDF Adults A cry, wake up Zeng Isaca CISM Dumps PDF Guofan, but it turned out to be Hong Xiang. Qi Qin sent even the three battalions of the Isaca CISM Dumps PDF Bing Yong, http://www.testkingdump.com just put the people out of Yamen. Everyone had to follow.Sure enough, the studio shed strapping strong.Two, three, Certified Information Security Manager four The act later made a county magistrate, the CISM CISM year is exhausted in the office without regrets.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *