Sat. Aug 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

30 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව සයුරළ නෞකාවේදී

ශ්‍රී ලංකා – ඉන්දීය නාවික හමුදා නියෝජිතයින් අතර වාර්ෂිකව පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව 2019 මැයි 24 වන දින කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේදී පවත්වන ලදී.

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වය දරන ලද ශ්‍රී ලාංකික නියෝජිත පිරිසට උතුරු මැද නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සනත් උත්පල, අධ්‍යක්ෂ නාවික මෙහෙයුම් කොමදෝරු සංජිව ඩයස්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් සුරේෂ් ද සිල්වා සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායේ නියෝජ්‍ය අධ්‍යක්ෂ‍ ජෙනරාල්, කොමදෝරු වයිඑම්ජීබී ජයතිලක ඇතුලු නිලධාරීන් රැසක් සහභාගි විය. ඉන්දීය නියෝජිතයින් පිරිසට තමිල්නාඩු කළාපය භාර ධජ නිලධාරී රියර් අද්මිරාල් කේජේ කුමාර් ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් රැසක් සහ ශ්‍රී ලංකා‍වේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් අශෝක් රාඕ ද සහභාගීවි සිටියහ.

මෙම වාර්ෂික සමුළුව, දෙරටෙහි නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකායන් අතර අවබෝධය වර්ධනය කර ගැනීම තුළින් මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම වෙනුවෙන් පවත්වනු ලබයි.

30 වන වරටත් පවත්වන ලද මෙම සමුළුවේදී, ඉන්දියානු බලධාරීන් විසින් ඉන්දියානු කලාපයේ මුර සංචාරය වැඩි දියුණු කිරීම, නීති විරෝධී ක්‍රියාවන් අවම කිරීම සම්බන්ධයෙන් ඉන්දියානු බලධාරීන් විසින් ඉන්දීය ධීවරයින් දැනුවත් කිරීම, කලාපය තුළ ජාවාරම් කටයුතු අවම කිරීම සඳහා දෙපාර්ශවයන් අතර නිසි සන්නිවේදන ජාලයක් ස්ථාපිත කිරීම, රටවල් දෙක අතර තොරතුරු හුවමාරු යන්ත්‍රණයක් හඳුන්වා දීම ආදි විශේෂිත කරුණු කිහිපයක් සාකාච්ජා කරන ලදි. එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

Latest Updated Cisco 210-260 Exam Paper

I should stop her from calling her out. At this time, there Cisco 210-260 Exam Paper is a Taiwanese businessman who claims to be the Asian general agent of Cisco 210-260 Exam Paper a certain computer. At the beginning, Zhong Chubo used this photo and his testimony as a reason to prove that he was not murdered and was released without guilt. The hair of the leaves is tight CCNA Security 210-260 and the 210-260 Exam Paper pain is cracking. But you also have to understand Wu mother, the boat http://www.passexamcert.com/210-260.html just woke up, Implementing Cisco Network Security I dare not talk too much with him, afraid to stimulate him. I did not expect foreign invested enterprises to do the same.

Wu Qingming is CCNA Security 210-260 an illegitimate child. My father is ingenious, he learns to tailor his clothes Cisco 210-260 Exam Paper and knit Cisco 210-260 Exam Paper Implementing Cisco Network Security sweaters. Our footsteps stretched through the grass, and the grass creaked. Because some people want to work. Let s go out, do you, Alice Said Cisco 210-260 Exam Paper William. But what if your child is not 210-260 Exam Paper good at science and engineering That s bad.

Sometimes Ah Cisco 210-260 Exam Paper San said that her clothes were too thorough, the lipstick was too red, 210-260 Exam Paper the skirt was too short, she went too early, and it was too late to go back to work Cisco 210-260 Exam Paper before going to work. Cisco 210-260 Exam Paper No one is holding her in her 210-260 Exam Paper arms. Just about Implementing Cisco Network Security an hour or two Cisco 210-260 Exam Paper passed, he is still still demonstrating, third The folders are almost finished. CCNA Security 210-260 I will go home later, you don t have to pick me up.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *