Sun. Feb 23rd, 2020

Colombo Gazette – Sinhala

News, views and more

රටේ ආරක්ෂාව පිළිබද ප්‍රශ්ණයක්. ප්‍රභූ ගමන් වලදී මාර්ග බාධා. ජනතාවගේ දැඩි අප්‍රසාදය

ප්‍රභූන්ගේ ගමනාගමනයන් නිසා මේවන විට මාර්ග ආශ්‍රිතව ඇති වන දැඩි තදබදය හේතුවෙන් ඊට ජනතාවගේ අප්‍රසාදය මතු වෙමින් තිබේ.

මෙය එය දැඩි ලෙස හෙලා දකිමින් සමාජ ජාලාවන්හි මේ පිළිබදව විවිධ වීඩියෝ සහ ජායාරූප පල වෙමින් තිබේ.

පාස්කු ප්‍රහාරයත් සමග ඇතිවූ ආරක්ෂක හේතුන් මත ප්‍රභූගේ ගමන් කරන විට මාර්ග බාධකයන් යොදමින්  මාර්ග වසා දැමීම නිසා මාර්ග වල දැඩි වාහන තද බදයක් මතු වේ. මිට අප්‍රසාදය පල කරමින් වාහන නැවත සිටින ජනතාව එක දිගට නලා ශබ්ද කිරීමත් සමග පසුගියදා කොළඹ දැඩි ලෙස නොසන්සුන්කාරී තත්වයක් පැන නැගිණි. ජනතාව තමන්ගේ දැඩි අප්‍රසාදය පළ කර තිබුණේ ඒ අයුරිණි.

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට සදහන් වුවත් මෙලෙස ප්‍රබුන් තමන්ගේ ගමන ගමන පහසුකම් ජනතාවද පිඩාවට ලක් කරමින් විශේෂිතවූ ආරක්‍ෂිත විදිවිධාන යොදා ගනිමින් සියක් පිරිවරාගෙන පාරවල් පවා වසා දමමින් සිදු කරන්නේ රටේ ආරක්‍ෂාව තවමත් තහවුරු වී නොමැති නිසා නොවේදැයි සුරකිමු ලංකා ජාතික වියාපාරයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ පවසති.

උන්වහනේ වැඩි දුරටත් පෙන්වා දෙන්නේ රටේ ආරක්‍ෂාව සම්බන්දයෙන් තවමත් සෑහීමකට පත් විය නොහැකි බවත් කිසිදු පක්ෂයක් හෝ නායකයකු සම්බන්දයෙන් විශ්වාසයක් නොතිබිය හැකි බවත්ය. එම නිසා සියලු පක්‍ෂ පුද්ගලයන් ප්‍රතික්ශේප කරමින් ජනතා පවුරක් නිර්මාණය කල යුතු බවත් ඉඅ ජනතාවට එකතු වන ලෙසටත් ඒ හරහා රටට ජාතික වැඩ පිළිවෙලක් ජාතික ප්‍රතිපත්තියක් සැකසීය යුතු බවත් උන්වහන්සේ CGS අප කල විමසුමට පිළිතුරු දෙමින් වැඩි දුරටත් පැවසුහ.

එම අදහස තහවුරු කරමින් යුධ සමයේදී මෙවන් තත්වයන් දක්නට තිබුණත් මේ තත්වය මෑතකාලයේදී දක්නට නොතිබිණි. පාස්කු ප්‍රහාරයත් සමග අද වන විට ඇති ආරක්ෂක තත්ත්වය කිසිසේත්ම ප‍්‍රමාණවත් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ‍ෆොන්සේකා මහතා කියයි.

ඔහුද පවසන්නේ විශාල බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී සුමාන දෙක තුනකින් රට සාමාන්‍ය තත්වයට පැමිණේ යයි කිසිවෙකු සිතන්නේ නම් ඒ මනස විකෘති වූවන් යයිද මෙම ත‍්‍රස්තවාදය මැඩලීමට වසර 2ක පමණ කාලයක් ක‍්‍රමානුකූලව ඉලක්කයකට වැඩ කල යුතු බවත්ය.

එමෙන්ම මෙම ත‍්‍රස්තවාදය මැඩලීමට කිසිසේත්ම විදේශ හමුදා අනවහ්‍ය බවත් අපට ඇති වෙඩි බලය ඉතාම ප්‍රමාණවත් යයිද පස්වන හිටපු හමුදාපතිවරයා කෙසේ වෙතත් මෙරට යුද ශක්තිය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට නම් ඊට ගැලපෙන මොළයක් අවශ්‍ය යයිද කී ඔහු සිංහ හමුදාවක් සදහා අණ දීමට ඔටුවෙක් යෙදවුවයොත් යුද්දයෙන් එම හමුදාව පරාද වන බවද කීය.

  • AS

 

We Provide Cisco 300-135 Vce & PDF

Dao CCNP Routing and Switching 300-135 Guangdi quietly authentic You are a four member official, began to intervene in the royal matter, and if Cisco 300-135 Vce & PDF the official residence of the bachelor is also http://www.passexamcert.com not allowed to go Troubleshooting and Maintaining Cisco IP Networks (TSHOOT v2.0) to the jail it Come on, pick him first The top wear, with strict control of the patriarchate Do not leak a little wind. Dali Temple, the ministries 300-135 Vce & PDF around assistant minister except for the Ministry of households , all sit on both sides Cisco 300-135 Vce & PDF of the hearing. Baoxing also specializes in the arrangement of thirty six members Cisco 300-135 Vce & PDF of the special commission, a special committee responsible Cisco 300-135 Vce & PDF for the total, custody of the ten car goods of course, is a unicycle car loaded with Sichuan native products, together with Zeng Guofan to Beijing.

There is hope Cisco 300-135 Vce & PDF in your heart. wwW, CCNP Routing and Switching 300-135 Vce & PDF Troubleshooting and Maintaining Cisco IP Networks (TSHOOT v2.0) xiabook. CCNP Routing and Switching 300-135 Tong Yang gently stretched out Under the stiff legs, then he heard the key turning the keyhole sound, she came, Tong Yang head sweating, he did not dare to wipe, sweat a little bit to the mouth, Tong 300-135 Vce & PDF Yang opened his Cisco 300-135 Vce & PDF mouth, tongue Upload the bitter taste. I said I know their story. More than a Cisco 300-135 Vce & PDF decade ago, my biological father came to the city from the Cisco 300-135 Vce & PDF north to recognize me.

Sure enough. CCNP Routing and Switching 300-135 You know it already No, I don t know, but I guessed it. This made her feel that she was 300-135 Vce & PDF light and empty. She looked at him. She had already cried and laughed before coming. Finally, he decided to Cisco 300-135 Vce & PDF invest in the Beihai real estate industry and build high Cisco 300-135 Vce & PDF end villas for export. During this period of exchange, she Troubleshooting and Maintaining Cisco IP Networks (TSHOOT v2.0) also felt that Lu Yue had many advantages, and her heart was upright http://www.testkingdump.com and willing to move forward. Not so, you are so beautiful and too charming, you should call you a fox.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *