Sun. Feb 23rd, 2020

Colombo Gazette – Sinhala

News, views and more

ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳව සොයා බැලීමට ⁣තේරීම් කාරක සභාවක් අවශ්‍යයි

පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව හා ඊට වගකිව යුතු අය සම්බන්ධයෙන් දැනගැනීමට ඒ පිළිබඳව සොයා බැලීමට තේරිම් කාරක සභාවක් අවශ්‍ය බව ද එය ඉක්මනින් අනුමත කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූමාරසිංහ මහතා පවසයි

අද පාර්ලිමේන්තුවේදි මන්ත්‍රීවරයා මේ බව සදහන් කලේය.

තේරිම් කාරක සභාව සම්බන්ධයෙන් සභාවේ වැරදි අර්ථකතන සිදු වෙන බවත් තේරිම් කාරක සභාව ඉල්ලුවේ 21 දින සිද්ධියේ සියලු සිද්ධීන් අධ්‍යයනය කරන්න බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

යම් ප්‍රශ්නයක් අමාත්‍යවරුන්ට තිබෙනවා නම් ඒ ගැන සොයා බැලිය යුතු බව සහ තේරිම් කරක සභාව මඟින් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට යම් චෝදනාවක් තිබේ නම් එය ද සොයා බැලිය හැකි බවද මන්ත්‍රීවරයා පැවසීය.

විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් අමාත්‍යවරයා සම්බන්ධයෙන් ගෙනා විශ්වාසභංග යෝජනාව විවාදයට ගත යුතු යැයි කියා සිටියේ ය.

මෙහිදී නැඟී සිටි අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා තමන් වෙත සිදු කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව පැවසී ය.

Pass the C++ Institute CPA PDF Download with PDF and VCE Engine

C++ Institute CPA PDF Download You should quickly C++ Certified Associate Programmer stretch your body and muscles. Everyone C++ Certified Associate Programmer CPA PDF Download goes to the bridge. I remember that when C++ Institute CPA PDF Download I was alive, the old lady was indeed her best friend in the world. Uncle Lei Feng Ming Cheng looked at CPA PDF Download the note, and his heart C++ Certified Associate Programmer CPA was in utter disappointment.

At this time, she would secretly whisper I used C++ Institute CPA PDF Download to C++ Certified Associate Programmer CPA be a person who C++ Institute CPA PDF Download is not sensible. C++ Institute CPA PDF Download If you eat a meal, you might as CPA PDF Download well eat it. It is harder to change than to go to the sky. You C++ Certified Associate Programmer C++ Institute CPA PDF Download kindly treated me for no reason.

At this time, I C++ Certified Associate Programmer took a flashlight. When Li Lao s stick in the middle of the night learned that Li s anchor C++ Institute CPA PDF Download was sent to the rescue room for life and death, he was angered and fainted Everyone splashed cold C++ Institute CPA PDF Download water and slap in the face, finally awakening Li Lao C++ Institute CPA PDF Download stick. However, now the Public Security Bureau is arresting Liu Haizhu. In fact, on the evening of the same day, Liu http://www.testkingdump.com Haizhu and Hao CPA PDF Download Tuyu also smashed the erotic den of Zhang Haoran, but Zhang Haoran s C++ Certified Associate Programmer CPA people had already ran and could not be hit.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *