Sat. Aug 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

රුදුරු යුද්ධයෙන් නිදහස ලබා අදට වසර 10යි

වසර 30ක් පුරා අප රට මුහුණ දුන් කොටි ත්‍රස්තවාදයේ පරාජය සනිටුහන් කළේ 2009 වසරේ මැයි මස 18 වෙනිදාය. කොටි නායක ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ මරුමුවට පත්වීමත් සමගය.

කෙසේ වෙතත් එලෙස ලැබූ නිදහස පසුගිය පාස්කු ප්‍රහාරයෙන් නැතිවී ගිය බවද කිව යුතුය. නමුත් රටේ ආරක්ෂක අංශ ජාතික ආරක්ෂාව තහවුරු කළේය. ඒත් තවමත් එකී අන්තවන්දින්ගේ ත්‍රස්ත ප්‍රහාරයන් සම්බන්දයෙන් ශ්‍රී ලංකික ජනයා බිය වී සිටිති.

වසර 30ක කුරිරු යුද්ධය නවතා ලීමට ත්‍රිවිධ හමුදා සිවිල් ආරක්ෂක බලකා සහ පොලිස් රණ විරුවන් අසීිමිත කැප කිරීමක් කළ අතර මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව එදා පාලන අධිකාරිය ලෙසින් දේශපාලන නායකත්වය ලබා දුන්හ.

පුදුමාතලන් යුද මුක්ත කලාපයේ මිනිස් පලිහක් ලෙස යොදා ගත් ලක්ෂ ගණනක් ජීවිත ආරක්ෂා කරගෙන ඒ මිනිසුන් රැක ගැනීම උදෙසාම තවත් අමතර ජීවිත සිය ගණනක් අත්පා ඇස් ඉස් මස් දන් දෙමින් දියත් කළ මහා මානුෂික මෙහෙයුම සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාට නිදහස උදා කරදෙමින් නිමාවට පත් වූ දිනය අදය.

ඒ සමග මේ රට වසා ඉතිරි පැතිර ගිය යුද බිය තුරන් වීම රට සතර අත සැමරුවේ ප්‍රීති ඝෝෂා කලේ කිරිබත් කමින් දන්සැල් දෙමින් පෙළපාලි යමිනි. 2010 වසරේ සිට එම මහා විජයග්‍රහණය සතියක් පුරා මුළු රටම එක්ව උත්සවශ්‍රීයෙන් සැමරුවේය. ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව ලැබුණු අතර නැවත හිස එසවීමට කොටි සංවිධානය දැරූ උත්සාහයන් කිහිපයක් ජනතාවට ඉඟියක් හෝ නොදී නිෂ්ක්‍රීය කර දැමිණි.

 යුද්දයෙන් මිය ගිය සාමාන්‍ය වැසියන් සමරා ඔවුන් වෙනුවෙන් මල් පහන් දැල්වීමක් වවුනියාවේ දින 817ක් පුරාවට සත්‍යග්‍රහයක නිරතව සිටින යුද්දයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව විසින් (17) දින මුලතිව් වට්ටුවාක්කල් පාලම අසලදී සිදු කරනු ලැබීය.

ඒ අතර අද ඒ සැමරුම නිමිත්තෙන් අවසන් යුද්දයේදී මිය ගිය සාමාන්‍ය වැසියන් සිහිකොට ඔවුන්ගේ අත්මයන් වෙතට සෙත් ශාන්ති පැමිණවීම (18) මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි පිහිටි යුද සැමුරුම් ස්මාර්කය ඉදිරිපිටදී සිදු කෙරෙන බවට මුල්ලිවයික්කාල් වැසියන් කියා සිටින බව එහි අපගේ මාණ්ඩලික වාර්තාකරු සදහන් කළේය.

2009 මැයි මස 18 වනදා කොටි නායක ප්‍රභාකරන් ආරක්ෂක හමුදා ප්‍රහාරයන් හමුවේ මිය යාමෙන් පසුව යුද්දය අවසන් වුවද එදින සිට සෑම වර්ෂයකම මැයි 18 වනදාට අවසන් යුද්දයෙන් මිය ගැය වැසියන් සිහි කිරීම මුල්ලි වයික්කාල් මුහුදු තීරයේදී සිදු කෙරුණි.

කෙසේ වෙතත් රටේ පවතින අයහපත් වාතාවරනයත් සමග මෙවර මුල්ලි වයික්කාල් සැමරුම උත්සවාකාරයෙන් සිදු නොකරන අතරම මුල්ලිවයික්කාල් වැසියන් ඇතුලු යුද්දයෙන් මිය ගිය වැසියන්ගේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් සාමාන්‍ය පරිදි සිදු කිරීමට පියවර ගෙන ඇති බවටද යුද සැමරුමේ සංවිධායක කමිටු සාමාජිකයින් අප කල විමසුමේදී පැවසුවේය.

එහෙත් 2015 වසරේ ආණ්ඩු මාරුව සමග සංහිඳියාව තුලින් විජයග්‍රාහී සැමරුම නතර කර දැමිණි. ජාතික ආරක්ෂාව යට කරගෙන ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිතිවාසිකම් ඉහළට එසවිණි. කෙසේ වෙතත අවසානයේ ජාතික ආරක්ෂාව ද ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිතිවාසිකම් ද පාස්කු බෝම්බ මාලාව සමග පුපුරා ගියේ මිනිස් ජීවිත සිය ගණනක් අහිමි කරමින් 2009ට පෙර අඳුර යුගයට රටම මොහොතින් ඇද දමමිනි.

  • AS

Microsoft 70-411 Real Demo : Administering Windows Server 2012

The divorced Microsoft 70-411 Real Demo crystal still lives in Ning an. Administering Windows Server 2012 in Windows Server 2012 70-411 addition, he also set up a new workshop in the fashion factory, making silk ties, silk scarves, silk quilts, silk air conditioners, silk crafts cushions, silk blankets, Daily necessities such as 70-411 Real Demo silk bedspreads. No, don t do this When I went out, I took something I didn t bring it Before the ancestor s tablet His Majesty said Shang Dazhi pointed to the ancestral http://www.passexamcert.com tablet and stood up. In this way, Microsoft 70-411 Real Demo as long as the stone monument is found, the historical mystery left on the Anliugang can be solved.

It is Microsoft 70-411 Real Demo this hour, in the Yuanmingyuan Shen Tang Dao Long Hall lying on the Emperor of light, suddenly round 70-411 Real Demo open eyes, finger window, as panic stricken. Sent Xu Advocate, but also transferred the green camps of neighboring http://www.examscert.com/70-411.html provinces, a single commissioned by Xu tyrant as imperial envoy, with the three provinces of the soldiers, it Administering Windows Server 2012 is said that the gang of Liangshan robbers to kill that defeat, beheaded more than a thousand. Zeng Guofan slightly thought for a moment, then took a step forward and solemnly said to Su Shun The bodyguard sergeant, there are people who smoke place, in my opinion, or in the past Microsoft 70-411 Real Demo to Microsoft 70-411 Real Demo ask, can not go to Shu this way Su Shun and Taichung hurriedly stood up. Because once to execute 19 people, but also all the children of the Manchu, this is the first time since the founding of the Qing Dynasty for the first time, writing teacher stunned, I do not know tired or scared. Huang Liang sat down and said The peanuts and white rice is the dog state to take over from Zhejiang. Zeng Guofan not come already, both here, Anken left This is the Windows Server 2012 70-411 common problem of the world scholar.

Graceful He only wish to feel her touch by touch, experience her, that blew thousands of miles of Microsoft 70-411 Real Demo excrement, any rushing hot water washed clean, without leaving a trace. Therefore, Comrades Xiao Qinzi Administering Windows Server 2012 and Comrade Li Jiaicheng, who deny our infinite respect, chiefly, have nothing to do with me. Xiao Microsoft 70-411 Real Demo Qin said that people City Civilization Office is managing the city psoriasis, according to the phone, address arrests, a fine, but 70-411 Real Demo also ordered the 70-411 Real Demo first child to eradicate, brush it clean Do not Microsoft 70-411 Real Demo write Windows Server 2012 70-411 a phone number, house number, address is.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *