Fri. Jul 19th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ලෝකයම මවිතයට පත් කල ලංකාවේ ත්‍රස්ත මෙහෙයුම් සාර්ථකයි

අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන සිදු කරමින් ඇති පරීක්‍ෂණවල විශාල ප්‍රගතියක් ඇතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. මෙතරම් ප‍්‍රගතියක් කෙටි කලකින් අත්කර ගැනීම ගැන විදේශ ආයතනයන්ද මවිතයට පත්ව සිටින්නේ යයි ඔහු සදහන් කරයි.

තවද ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී මාසයක් ගතවන්නටත් කලින් එහි සියලූ සැකකරුවන් හඳුනාගැනීමට හැකිව ඇති බවත් මෙතරම් විශාල ප්‍රහාරයකින් පසුවද මෙතරම් ඉක්මනින් පරීක්‍ෂණ කර ඒවා සාර්ථක වූ අවස්ථා ලෝකයේම ඇත්තේ ඉතා සීමිතව බවත් විදෙස් ආයතන පැවසූ බවත් ප‍්‍රශංසාවද පල කල බවත් අගමැතිවරයා සදහන් කරයි.

එමෙන්ම CGS අප පසුගිය 10 වනදා වාර්තා කල පරිදි ජනාධිපතිවරයා චීනය බලා 13වනදා පිටත්විය. ඒ දින කිහිපයක චීන නිල සංචාරයක යෙදුනේ අප වාර්තා කල ආකාරයටම ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සදහාය. ජනාධිපතිවරයා චීන සංචාරයේ යෙදුනු අතර චීන ජනාධිපතිවරයා ඇතුළු නායකයන් රැසක් එහිදී මුණ ගැසී සාකච්චා කිහිපයක්ම ආර්ථිකය මෙන්ම ආරක්ෂාව සම්බන්දයෙන් සිදු කළේය.

එම සංචාරය නිමා කරමින් අද අළුයම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දිවයිනට පැමිණි අතර එම පැමිණීමත් සමග ආරක්‍ෂක ඇමති ධුරය මෙතෙක් වැඩ බැලීමට පත් කරන ලද රුවන් විජේවර්ධන ඇමතිවරයා නැවත රාජ්‍ය ඇමති වනු ඇති අතර ජනාධිපතිවරයා යටතට අමාත්‍ය ධුරය පත් කර තිබේ.

කෙසේ වෙතත අගමැතිගේ ප්‍රකාශය සනාථ කරමින් පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ඉරිදා දිනයේ රට පුරා ස්ථාන කිහිපයක බෝම්බ ප‍්‍රහාර එල්ල කරන ලද ත්‍රස්තවාදීන් විසින් භාවිත කරන ලද නිවාස 17ක් සහ පුහුණු කඳවුරු 07ක් සොයාගත්තේ යයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

කත්තන්කුඩි, වනාතවිල්ලුව, නුවරඑළිය, හම්බන්තොට, වාලච්චේන, මල්වාන, අරුත්පොළ, යන ප්‍රදේශවලින් පහුණු කදවුරු 07 සොයාගත් බවද ඔහු සදහන් කලේය.

  • AS.

 

Most Accurate Cisco 500-452 Practice Test Guaranteed Success

So far, Liu Haizhu still does not want to raise this matter in Enterprise Networks Core and WAN front of anyone. When the weather went Cisco 500-452 Practice Test cold in the morning when Dongzi went out, Cisco 500-452 Practice Test he Cisco 500-452 Practice Test wore a blue plush sportswear, but he could only put 500-452 Practice Test the sportswear on his shoulders when he came back. 500-452 Practice Test Liu Haizhu and Hao Tuyu, the Core and WAN Systems Engineer, Enterprise Networks Architecture Systems Engineer 500-452 two third rate hybrids of the year, quickly became famous. The old bandits said the word red Cisco 500-452 Practice Test gun. At that time, it was already liberated.

Cisco 500-452 Practice Test They didn t care if they were not in this place. You have eaten more salt than we have eaten. I am jumping for Enterprise Networks Core and WAN the Yellow River not for Core and WAN Systems Engineer, Enterprise Networks Architecture Systems Engineer 500-452 Practice Test me, nor for keeping the cows angry, but for the spread of my family and our children and grandchildren. We are 500-452 Practice Test also irritated and Cisco 500-452 Practice Test watched Core and WAN Systems Engineer, Enterprise Networks Architecture Systems Engineer 500-452 the camels eat our grass and there is no way

Cheng Gang shouted in Hunan Hey, Ye Child, talk Why don t you talk Yang, who once ran a 5,000 yuan empty check, suddenly called Miss Ji, I wonder if we still have the opportunity to cooperate again The words are very shy. This money will be left to you. Before the train, the leaves combed Cisco 500-452 Practice Test and combed the hair in Cisco 500-452 Practice Test the mirror, washed Cisco 500-452 Practice Test and washed the face, and painted Enterprise Networks Core and WAN a light makeup, made up a thin layer of powder, took off the jeans, and changed a suit, she thought Make 500-452 Practice Test yourself look pretty and Cisco 500-452 Practice Test spiritual, and give your future mother in law a good impression. After carefully reading it, he said, Core and WAN Systems Engineer, Enterprise Networks Architecture Systems Engineer 500-452 Well, you will stay with me as a secretary. She also understands that Haikou is a collection of beautiful women from all over China.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *