Wed. Dec 11th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

Day: May 16, 2019

වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්ද විශ්වාසභංග යෝජනාව අද පෙරවරුවේ කතානායක කරූ ජයසූරිය මහතා වෙත බාර දී...

මෙවර වෙසක් පුර පසළොස්වක පෙහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙකු නිදහස් කිරීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන...

සහරාන් ඇතුළු ඉස්ලාම් ත්‍රස්ත කල්ලියක් විසින් සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සඳහා තාක්ෂණික සහය ලබා දී ඇත්තේ ආදිල් අමිස් නම්...

මුස්ලිම් ත්‍රස්තවාදයකට මෙන්ම සිංහල ත්‍රස්තවාදයකට ද රට තුළ ඉඩක් ලබා නොදියයුතු බව කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පවසයි. සියලු මුස්ලිම්...

රිෂාඩ් බද්යූදීන් අමාත්‍යවරයාගේ අමාත්‍ය කාර්යාලය පිහිටා ඇති කොළඹ වොක්ෂෝල් වීදියේ සතොස ප්‍රධාන ගොඩනැඟිල්ලේ ඇතැම් සැකසහිත කටයුතු සිදුවන බවත් මේ පිළිබද...