Wed. Aug 21st, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මධුෂ් සමග මෙරට ප්‍රභලයන් රැසකගේ නම් එළියට එයිද ?

ඩුබායි බලධාරීන් විසින් මෙරටට පිටුවහල් කරන ලද, සංවිධානාත්මක පාතාල අපරාධ කල්ලි නායක මාකඳුරේ මදුෂ් රඳවා ගැනීමේ නියෝග මත මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් ප්‍රශ්න කරමින් සිටී.

පසුගිය කාලසීමාව තුළ මෙරට තුළ සිදු වූ, විශේෂයෙන් දකුණු පළාත ‍කේන්ද්‍ර කර ගනිමින් සිදු වූ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මදුෂ් විසින් අතිශය වැදගත් තොරතුරු රැසක් හෙළි කර ඇති බවයි රහස් පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

එහිදී මදුෂ්ගේ පාතාල කණ්ඩායම විසින් දේශපාලන ප්‍රබලයන් රැසක් මෙන්ම පොලීසියේ ඉහළ පුටුවල සිටින සහ සිටි නිළධාරීන් කිහිප දෙනෙකු සමගම සම්බන්ධයෙන් මේ වනවිටත් රහස් පොලිස් නිළධාරීන් විසින් මදුෂ් හරහා අනාවරණය කරගෙන ඇති බව සදහන් වේ.

කෙසේ වෙතත රහස් පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ ඔහු චෝදනා ලැබ සිටින ප්‍රභූ ඝාතන සම්බන්දයෙන් මෙතක් ප්‍රශ්න කර නොමැති බවයි. මේ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙන්ම හිටපු අරක්ශල ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ද ඝාතන කුමන්ත්‍ර වලට මධුෂ් සම්බන්ද බවට කියවේ.

මධුෂ් සිය සම්බන්දතා , අපරාධ ක්‍රියාකාරකම් සහ අවි ආයුධ සගවා ඇති ස්ථාන හෙළි කරන බවට පවසමින් තමන්ට ජිවිත ධනය ලෙස ඉල්ලාඅ ඇති බවද වාර්තා වේ.

ඩුබායිහිදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ මකදුරේ මධුෂ් එරටින් පිටුවහල් කිරීමෙන් පසු පසුගිය 5 වනදා මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන මෙලෙස ප්‍රශ්ණ කරන්නනේය.

  • AS

 

Latest Updated 300-085 Exam Q&As For CCNP Collaboration

The hustle and bustle of these Cisco 300-085 Exam Q&As things is tied to her Cisco 300-085 Exam Q&As like Cisco 300-085 Exam Q&As a nail. Oh, oh The mouse Cisco 300-085 Exam Q&As Implementing Cisco Collaboration Application v1.0 (CAPPS) fled between my feet and CCNP Collaboration 300-085 I 300-085 Exam Q&As shouted again. 300-085 Exam Q&As We have to stay in Auckland for three weeks before returning.

Don t easily evaluate Cisco 300-085 Exam Q&As other people s lives I would like to rate you, brother I think you have a little Cisco 300-085 Exam Q&As lately. Dazhi took Cisco 300-085 Exam Q&As a http://www.examscert.com/300-085.html candle and lit it up, letting his son set out to take out the box with money from Implementing Cisco Collaboration Application v1.0 (CAPPS) the ground. Hey, go CCNP Collaboration 300-085 to the basin to wash and scrub your crystal sister he Cisco 300-085 Exam Q&As squatted, put the firewood in the pot and heat it, let s eat. Why do you advocate 300-085 Exam Q&As giving farmers more land Advocate the distribution of households to the household Because this is the only way to mobilize the enthusiasm of people to grow crops.

On the plane, we passed a faint 300-085 Exam Q&As light to read the photos of the standing members of the cat s head squad, of Cisco 300-085 Exam Q&As course, are the kind of common sense to wear uniforms. I rely on Change the engineer But then I did not have that idea, in fact, there is really no, but then young ah, indeed Ho team nodded I know Cisco 300-085 Exam Q&As For a long time, it is hard not to say so.Naturally, http://www.testkingdump.com/300-085.html it is a green light Implementing Cisco Collaboration Application v1.0 (CAPPS) behind the enemy Cisco 300-085 Exam Q&As line. They looked up, but none of them were goalkeepers.It was impossible for them to jump and hug the CCNP Collaboration 300-085 Cisco 300-085 Exam Q&As smoking grenade They looked so slow and slow grenades slowly slowly flies over.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *