Sat. Aug 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ත‍්‍රස්තවාදයට එරෙහිව ගත් පියවර කිසිසේත් දුර්වල වීමට ඉඩ නොතබන බව ජනපති කියයි

කුමන විවේචන එල්ල වුව ද ත‍්‍රස්තවාදයට එරෙහිව ගත් පියවර කිසිසේත් දුර්වල වීමට ඉඩ නොතබා අඛණ්ඩව කි‍්‍රයාවට නංවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කලේ ,රට මුහුණදුන් ඛේදජනක සිදුවීමෙන් අනතුරුව මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කර ගනිමින් ව්‍යාපාරික අංශය ඇතුළු ආර්ථික ක්ෂේත‍්‍රයේ කටයුතු යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා ගතයුතු කඩිනම් තීන්දු තීරණ පිළිබඳ සොයා බැලීමට ජාතික ආර්ථික සභාව අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේදීය.

මෙම අවස්ථාවට මුහුණදීම සඳහා ව්‍යාපාරික ප‍්‍රජාව වෙත රජයෙන් ලබාදිය යුතු සහන සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව දියත් කළයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ශ‍්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය යළි තහවුරු කර ගැනීම, මහජන ආරක්ෂාව පිළිබඳ විශ්වාසය තහවුරු කිරීම යන කරුණු පිළිබඳව ද අවධානය යොමු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඉදිකිරීම්, ඇගළුම්, අපනයන කර්මාන්ත සංගම් නියෝජිතයන් සහ වාණිජ මණ්ඩල, ආයෝජන මණ්ඩලය, අපනයන ප‍්‍රවර්ධන මණ්ඩලය සහ රාජ්‍ය බැංකු නියෝජනය කරමින් නියෝජිතයන් ද ආර්ථික සංවර්ධනයට අදාළ සියලු අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු මීට එක්ව සිටියහ.

ඇති වූ අනපේක්ෂිත තත්ත්වය හමුවේ තමන්ට මුහුණදිමට සිදුවූ ගැටලු පිළිබඳ මෙහිදී එම ව්‍යාපාරික සංගම් විසින් ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කළහ. එහිදී ජනාධිපතිතුමා සඳහන් කළේ මෙම තත්ත්වය හමුවේ නිෂ්පාදකයන්, සුළු පරිමාණ සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්, අපනයනයකරුවන් ඇතුළු පාර්ශ්වයන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනමි විසඳුම් ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බවයි.

එම කටයුතු සඳහා, සංචාරක කෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනයට ගත යුතු පියවර පිළිබඳ සොයා බැලීමට අද රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී පත් කරන ලද කැබිනට් අනු කමිටුව තවදුරටත් පුළුල් කරන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ඒ අනුව අදාළ ව්‍යාපාර ක්ෂේත‍්‍රයන්ට ලබාදිය හැකි සහන පිළිබඳව වැඩිදුරටත් එම කමිටුව මගින් සොයා බලනු ඇති බව සඳහන් කළේය.

එමෙන්ම අද පැවති ජාතික ආර්ථික සභාවේ දී අනාවරණය කෙරුණේ මෙම අනපේක්ෂිත තත්ත්වය හමුවේ සාමාන්‍ය ජන ජීවිතය තුළ යම් පසුබෑමක් සිදු වුව ද විදේශ ආයෝජකයන් ඇතුළු ව්‍යාපාරික ක්ෂේත‍්‍රය තුළ විශ්වාසය පළුදුවීමක් දක්නට නොලැබෙන බවත්, එම සියලුදෙනා රජය කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් පසුබෑමකින් තොරව සිය කටයුතු ඉදිරියට පවත්වාගෙන යන බවත් ය.

එමෙන්ම මෙම තත්ත්වය හමුවේ සැලකිය යුතු මට්ටමකින් රුපියල අවප‍්‍රමාණ වීමක් ද සිදු වී නොමැති අතර, එබැවින් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී නොමැති බව ද ආර්ථික විශේෂඥයන් පෙන්වා දුන්හ.

ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රටේ සියලු කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජනාධිපතිතුමා ගත් කඩිනම් පියවර මෙහිදී ව්‍යාපාරික ප‍්‍රජාවගේ පැසසුමට ලක්විය.

High Pass Rate EMC E20-329 Questions And Answers With New Discount

Even Zhang Haoran followed the tension, because he EMC E20-329 Questions And Answers later heard the reason why Feng Erzi came to the Technology Architect Backup and Recovery Solutions Design Exam hospital for revenge from Wang E20-329 Questions And Answers Luoguo s mouth. The people in the entire village saw him hiding, but Liu Haizhu could not hide. Zhang Haoran said Look at the face of Li E20-329 Questions And Answers Lao stick. Liu Haizhu. When is the soldier When, this What EMC Certification E20-329 are EMC E20-329 Questions And Answers you I heard that you were beaten, come here.

Okay Are you willing The leaves nodded without thinking. My sister went shopping with her parents. But http://www.examscert.com/E20-329.html she was soft and kind, and at the same time felt that EMC Certification E20-329 he had his reason, he followed him, went to the bathroom, washed and dressed, and the man was dressed and said, I will send you. Now the bride and groom are changing positions, and another one Sometimes, there will be one or two people who call for three or four days of leave, and EMC E20-329 Questions And Answers no one asks why, everyone s getting along is a kind of EMC E20-329 Questions And Answers friendly relationship. In the heavy rain, some are wearing umbrellas, some are wearing robes, some are headed with bamboo plaques, and Technology Architect Backup and Recovery Solutions Design Exam some E20-329 Questions And Answers stand straight in the rain.

If it is really a war is a real bullet This is the two systems have someone responsible for my later EMC E20-329 Questions And Answers did not know who E20-329 Questions And Answers go tube , The rules of the troops of the birds you really do not know how much is afraid of bullets outflow, because this is not a boxing look at all know are well inside the magazine, and we all think it is EMC E20-329 Questions And Answers not necessary to run out E20-329 Questions And Answers of this bullet Egg with, 5. How long have time passed I really do not remember.I EMC Certification E20-329 cried tired, sobbed.But my eyes did not relax, I was still watching him.He was watching EMC E20-329 Questions And Answers me, still without expression. So I know, Technology Architect Backup and Recovery Solutions Design Exam not a small shadow, there really is a person and she looks the same.that is you. But I can not but reopen the computer, continue me and your story.Another story of the main line.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *