Wed. Oct 16th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

තවුහිද් ජාමත්හි සහරාන්ගේ කතාව

පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ කතෝලික දේවස්ථාන තුනකට සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කොට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සහ මහමොළකරැ වශයෙන් මොහොමඩ් කාසිම් මොහොමඩ් සහ්රාන් හෙවත් සහ්රාන් කාසිම් නැමැත්තා කත්කන්කුඩිය පදිංචිකරුවෙකි. ඔහු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ (NTJ) නායකයාය.

පාස්කු ප්‍රහාරය මුළු ලොවම සලිත කළේය. මනෑලෙස සංවිධානය වූ ත්‍රස්තයින් දස වසරක පුරා මෙරට තිබු සන්සුන් සංහිදියාව සැණකින් ලේ විලක් බවට පත් කළේය. තිස් වසරක යුධ අත්දැකීමෙන් හෙම්බත්ව සිටි අප ත්‍රස්තයන්ගේ ත්‍රස්තවාදයෙන් ත්‍රස්තව සිටින්නේය.

මෙම සටහන එවන් දෙවැනි ප්‍රහාරයක් එල්ල වෙනවාය කියන කාලයකදී ලියවෙන්නෙකි. ඒ එකී සංවිධානයේ නායකයා කවුද යන්නත් එම සංවිධානය කුමක්ද යන්නත් පිළිබදවත්ය. පාස්කු ප්‍රහාරය වගකීම තහුජිත් ජමාත් සංවිධානය බාර ගනිද්දී එහි වගවීම ISIS සංවිධානය බාර ගත්තේය. හිත්පිත් නැති ත්‍රස්තයින් එසේ බාර ගත්තත් එයට ඉඩදී කිසිසේත් බලා සිටිය නොහැක.

2015 වසරේදී මෙම සංවිධානය ආරම්භ වී ඇති අතර එවිට කාත්තන්කුඩිය ජනයා ඊට විරෝධය දක්වා ඇති බව එම ප්‍රදේශයේ ජනයා පැවසිය. මුල් අවධියේදී දේශණ පවත්වමින් තරුණයින් මෙම සංවිධානයට බදවා ගැනීමට ඔහු උත්සහ ගෙන ඇත. වෙනස් මුස්ලිම් පක්‍ෂ මෙයට විරුද්ද වෙද්දී පොලිසියේද කට්ටි පනිමින් විවිද ස්ථාන වල සැගවෙමින් සහරාන් ගෙවපු ජිවිතයක් ඇත. කෙසේහෝ ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. මෙම සංවිධානයට වැඩිහිටියන් බදවා ගැනීම් සිදු නොවුණු අතර වයස 24-36 පිරිස බදවා ගැනේ තිබීම විශේෂතත්වයකි.

මුස්ලිම් ප්‍රජාව අතර විරුද්ධ මතධාරී කණ්ඩායම් ඇති කිරීමට හා එකී අදහස් ප්‍රචලිත කිරීමට දැරෑ උත්සාහය නිසා ප්‍රදේශවාසීන් සහ්රාන් පොලිස් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඇත. ඒ සමගම කාන්තන්කුඩි ප්‍රදේශයෙන් පලාගොස් ඇති සහ්රාන් සැඟවී ජීවත්වන අතරතුර තමාගේ නායකත්වයෙන් යුත් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ආගමික අන්තවාදී ක්‍රියාවන්ට පිරිස් රැස් කිරීම, දැනුම්වත් කිරීම, දේශනා පැවැත්වීම සහ ත්‍රස්ත කණ්ඩායමක් පුහුණු කිරීම ඇතුළු නීති විරෝධී කටයුතු රාශියක නිරතව සිට ඇත.

මේ ආකාරය 2017 වසරේ පමණ සිට ඔහු රහසිගතව රුඳී සිටිමින් මෙම කටයුතුවල නිරතව සිට හදිසියේ කරළියට පැමිණ තිබුණේ පසුගියදා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවක් සමඟය.

සහරාන්ගේ සගවීමත් සමග ඔහුගේ සගයන් රහසි ගතව ඔවුන්ගේ ක්‍රියාන්විතය ගෙන යාමේ ප්‍රථිපලයක් ලෙස පසු ගිය පාස්කු ප්‍රහාරය හදුනා ගත හැකිය.

2019 අප්‍රේල් 16 කත්කන්කුඩිය රාත්‍රියේදී පුද්ගලික ඉඩමකදී යතුරුපැදියක් පුපුරාගෙන ගෙන අතහදා බැලීමක් සිදු කර තිබේ. කත්කන්කුඩිය පොලිසිය ඒ ගැන පරීක්ෂණ ආරම්භ කර තිබේ. කත්කන්කුඩිය අරාබි මෙහි තොරතුරු රැස් කිරීම ප්‍රමාද වූ නිසාම මෙරට 300 අධික පිරිසක් මාරු තුරුලට යමින් 500 අධික දෙස් විදෙස් සහුර්දයින් මෙලොවින් සමු ගත්තේය.

පාසල් අධ්‍යාපනයෙන් පසුව ඉස්ලාම් ආගම පිළිබඳ වැඩි අවධානයකින් හා හැදෑරීමකින් සිටි බව කියන සහ්රාන් කාත්තන්කුඩි ප්‍රදේශයේම පිහිටි &Falah Madrasa නැමැති එම දහම උගන්වන ආයතනයේ වැඩිදුර අධ්‍යාපනය ලැබූවෙකි. එහි ඉගෙනගන්නා අතරතුර එම මධ්‍යස්ථානයේ විද්වත් උපදේශකවරැන්ගේ ඉගැන්වීම්වලට පිටින් යමින් ඉස්ලාමය පිළිබඳ රැඩිකල් අදහස් මතුකිරීම හා විවේචන එල්ල කරමින් තර්කනය කිරීම නිසා ආයතන ප්‍රධානීන් ගත් විනය ක්‍රියාමාර්ග හේතුවෙන් සහ්රාන්ගේ අධ්‍යාපනය අතරමග නැවතී ඇතැයි කියති. කෙසේ වෙතත් යළිත් වරක් ඉස්ලාමය පිළිබඳ අධ්‍යනයට යොමු වී ඇති සහ්රාන් (Mas’othi) නම් අධ්‍යාපන සුදුසුකම සපුරාගෙන ඇති බවත් ඔහු විසින් එය (Zaharan Mas’othi) ලෙස හඳුන්වාගෙන ඇති බවද සඳහන් වේ.

දැඩි ඉස්ලාම් ආගමික භක්තිකයෙක් වූ මොහු ඉස්ලාම් ධර්මය ප්‍රචලිත කිරීමේ අපේක්ෂාවෙන් Darul Adhar Dhahriya නැමැති ව්‍යාපාරයක් ආරම්භ කරගෙන ක්‍රියාත්කමක වී ඇත. එහි තිබූ ෂෝෆි ඉස්ලාමීය මතවාදයට විරැද්ධව ක්‍රියාත්මක වූ සහ්රාන්ට සිදුව ඇත්තේ සංවිධානය අභ්‍යන්තරයේ වූ ගැටුම් නිසා ඉන් ඉවත්ව යාමය.

ආගමික අන්තවාදයට පිරිස් රුස් කරමින් සිටි සහ්රාන් පසුගිය දෙසැම්බර් 26 වැනිදා සහ ආසන්න දින කිහිපයකදී මාවනැල්ල, කඩුගන්නාව, දොඩම්වල ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදු වූ බුදු පිළිම කැඩීමට සම්බන්ධය. එම ක්‍රියාව සහ්රාන්ගේ මෙහෙයවීම මත සිදුකළ බවට සනාථ වී තිබේ. එම සිද්ධියෙන් පසුව ඔහුගේ අනුගාමිකයන් පිරිසක් අත්අඩංගුවට ගැනුණු අතර ඔවුහු තවමත් බන්ධනාගාරගතව සිටිති. ඒ අතරතුර සැඟවී සිය කණ්ඩායම මෙහෙයවූ මොහොමඩ් සහ්රාන් සිය ගෝලබාලයන්ට උපදෙස් පංති පවත්වා ඇත. මෙසේ තම නායකත්වයෙන් යුත් ජාතික තව්හිද් ජමාත් සංවිධානය පවත්වාගෙන යන අතරතුර ඔහු අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානය සමඟ සබඳතා පවත්වා ඇති බව අනාවරණය වන්නේ පසුගියදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුවය.

මෙම ත්‍රස්ත නායකයාගේ නමින් පවත්වාගෙන ගිය ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ පිටුවකින් නිරතුරැවම ආගමික අන්තවාදී අදහස් පළකරමින් තොරතුරැ ප්‍රසිද්ධ කර ඇත. එමගින් වැඩිදුරටත් ඔහු දක්වා ඇත්තේ සිය සංවිධානය දියුණු කරමින් අයි.එස්.අයි.එස්. සංවිධානය පෝෂණය කළ යුතු බවය. කාන්තන්කුකඩි ප්‍රදේශයේ ක්‍රියාත්මකව තිබූ සහ්රාන්ගේ වැඩපිළිවෙළට එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ජමියතුල් උලමා සංවිධානය ඇතුළු ආගමික නායකයන් මෙන්ම බහුතර ප්‍රදේශවාසීන් විරුද්ධත්වය දක්වා ඇතැයි වාර්තා විය. මොහු වෙනත් ආගම් හෙළා දැක කතා කළ අතර ක්‍රිස්තියානි ආගමික නායකයන්ට ආගම පිළිබඳ විවාද කිරීමට ආරාධනා කළ බවද වාර්තා වේ.

මොහු අන්තර්ජාලයේ යූටියුබ් හා ෆේස්බුක් හරහා ගෙනගිය ප්‍රචාරයන් හරහා මධ්‍යම පන්තියේ දුප්පත් තරුණ පිරිස් ඔහු වටා ඒකරාශී කොටගෙන ඊනියා ඉස්ලාම් දේශනා පවත්වමින් සිය සංවිධානයට බඳවාගෙන තිබෙන බවට තොරතුරු තිබේ. එවැනි නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව කාත්තන්කුඩි පොලීසිය ක්‍රියාකර ඇති අතර ඇතැම් පිරිස් පසුබැස්සද සහ්රාන් සැඟවී ක්‍රියාත්මක වී ඇත. මොහු සැඟවී සිටියද ඔහුගේ අන්තර්ජාල මෙහෙයුම් අඩුවක් වී නැත. ඒ ඔස්සේ පිරිස් දැනුම්වත් කිරීම් දිගින් දිගටම සිදු කරන්නට සහ්රාන් පියවර ගෙන තිබුණි.

සැකකාර මොහොමඩ් කාසිම් මොහොමඩ් සහ්රාන් නැමැත්තා මුස්ලිම් ප්‍රජාව තුළත් ඉස්ලාම් ආගමික නායකයන් තුළත් ගැටුම් නිර්මාණය කිරීමට උත්සාහ ගත්තෙකි. එම වැඩපිළිවෙළ අතරමැද ජාතික තව්හිද් ජමාත් (NTJ) නමින් අන්තවාදී පල්ලියක් ගොඩනැගීමට කටයුතු කරමින් සිට ඇති බවද වාර්තා වේ. මෙම අන්තවාදී ත්‍රස්ත සංවිධානය ගොඩනැගීම සඳහා ඇතැම් අරාබි රටවලින් මූල්‍යාධාර සැපයෙන බවත් විදේශීය ත්‍රස්ත සංවිධානවලින් සහාය ලැබෙන බවත් දැන් නොරහසකි.

පවතින අර්බුදය හමුවේ සියලු ත්‍රස්තවාදී අංකුර සියල්ල මුලිනුපුටා දැමීමට ආරක්ෂක අංශ හා බලධාරීන් වහාම ක්‍රියාත්මක විය යුතුය. ජාතික ආරක්ෂාව පසෙකලා තම තමන්ගේ න්‍යය පත්‍රයන් ක්‍රියාත්මක වනවා දුටුවෙමු. එතරම් දෙයක් සිදුව තිබියදී ඇදිරිනීතිය පවා දැමීමට දින කිහිපයක් ගත විය. කෙසේ වෙතත් ජනතාව කතිරයෙන් පාලකයන්ට රට බාර දෙන්නේ රටේ ආරක්ෂාව මෙන්ම සිවිල් අරක්ෂවන්ට ඔවුන්ට වග වීමේ අවකාශය ලබා දෙමිනි. එ යුතුකම සහ වගකීම රටේ පලනාධිකරින් සතුය. කෙසේ හෝ ත්‍රස්වාදය පරාද කල යුතුව ඇත. මෙලෙස ත්‍රස්වාදය හමුවේ නැවත ගොඩ නැගුනු චීනයේ සයිජාන් මෙන්ම ඇමරිකාව මෙන්ම ලෝකයේ බොහෝ රටවල් උදාහරණ ලෙස තව ඇත.

ජාතියක් ලෙස එකාමෙන් එකට නැගී හිද මෙම සංහාරයෙන් ගොඩ එමු.

 

AS.

Microsoft 70-697 Certification with PDF and VCE Engine

When Feng MCSA: Windows 10 70-697 Microsoft 70-697 Certification Microsoft 70-697 Certification Wei returns, maybe the apple is already rotten. http://www.passexamcert.com/70-697.html In the early 1980s, in the small town Configuring Windows Devices outside the Shanhaiguan, there were few people walking out in the evening of the 70-697 Certification snowy day. I don t want to, I Microsoft 70-697 Certification want to ask more and more things, probably around 1982.

Thank you very much. Da Zhi, Li Shi, You Bu and Chang Sheng are all delighted to see the commemorative card this Microsoft 70-697 Certification should also be a kind of affirmation, is the recognition of the quality of my products 70-697 Certification Although MCSA: Windows 10 70-697 Microsoft 70-697 Certification there is still a long way to go before weaving Overlord Silk , it shows that we have the strength to go to the goal The second is a notice issued by the newly established Administrative Office quickly weaving 800 of the best satin, ready to go to the Soviet Union with a delegation. She looked at the prosperous attention, saw that he signed the material written by the lawyer, and then pressed his right hand to press the chest. Husbands and children must feel hungry after waking up later, so that they can get up to drink porridge. When he calmed down, he looked at the crystallized mourning and sobbing, and suddenly remembered that at the beginning, I Microsoft 70-697 Certification just wanted to let her be beaten by the crystal, 70-697 Certification how can I beat her now Configuring Windows Devices At the beginning, she Microsoft 70-697 Certification was like Shang Shang, wasn t it that you helped Are you right now The apology was gradually born out of this blame.

70-697 Certification Even though the social status of 70-697 Certification Liu Laopo was soaring in the MCSA: Windows 10 70-697 village because of the black cotton jacket incident, Wang Xijia also looked in his eyes and remembered it, but that only increased his own attachment and foresight to the world he attached importance It s just an event, and the main character of the event, Liu Laopo, is not much different in his Microsoft 70-697 Certification mind from the past. When the station arrives in front of us, we are both overjoyed and worried will this car scream at us Microsoft 70-697 Certification When we saw that the driver was sitting in the second floor, we only got a sigh of relief where do I love the habit of taking a breath Put your heart back in your stomach. Ming Cheng feels that Configuring Windows Devices he has tried his best.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *