Sat. Aug 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

යාපනයෙන් භූගත බංකරයක්. දෙමටගොඩින් කෝටි ගණනක මැණික්

යාපනයේ මුස්ලිම් වැසියන් වෙසෙන නාවන්තුරේ ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් තෙමහල් නිවසක තනා තිබු භූගත බංකරයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්  සමත් වි ඇත.

මෙම බංකරය හා නව නිවස ඉදි වී ඇත්තේ යුද සමයෙන් පසුව නිසා එම නිවැසියන්ට එවැනි බංකරයක් අවශ්‍ය වූයේ මන්ද යන්න පැහැදිලිව විස්තර කිරීමට නිවැසියන් අසමත් වී ඇති බවයි වාර්තා වන අතර පාස්කු ඉරිදා දිනයේදී බෝම්බ පිපිරීම් දෙකක් සිදු වූ දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ තිබී රුපියල් කෝටි 3ක් පමණ වටිනා නිල් මැණික් 3ක් සහ රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුත් දෙස් විදෙස් මුදල් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

මෙම නිවස සිනමන් ග්‍රෑන්ඩ් සහ කිංස්බරි හෝටල්වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් දෙදෙනා වාසය කළ නිවස වන අතර එදිනම එය සෝදිසි කිරීමට පොලිසිය උත්සාහ කළ අවස්ථාවේ එල්ල වූ එක් බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්විය. දෙවනවර පොලිසිය නිවසට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීමකින් කාන්තාවක් සහ දරු දෙදෙනෙක් මියගියහ.

Discount Oracle 1Z0-520 Doc For Download

Oracle EBS R12.1 Purchasing Essentials Because of the hot air blowing, I have a Oracle 1Z0-520 Doc soft, smooth, black hair, and I have some dry hair. Lu Yue will know Well, then I will go to Wu s home at noon, and Oracle 1Z0-520 Doc wait for the rabbit The original classmates and friends who could find it were quickly found. Lu Yue had already arrived, and there was Oracle 1Z0-520 Doc a pot Oracle 1Z0-520 Doc 1Z0-520 Doc of tea 1Z0-520 Doc in front OPN Certified Specialist 1Z0-520 of him. What s beautiful It s all made up of makeup, the lights are shining, and the makeup is unbearable.

At the time of the rounds, Ding Xiaofei sneaked into the seven wards where Wu Fenglin lived. Oracle 1Z0-520 Doc Oracle 1Z0-520 Doc Fortunately, Su Han s eyelids were not lifted. The Oracle EBS R12.1 Purchasing Essentials sound of the nose flapping was exceptionally clear in the elevator. From the Oracle 1Z0-520 Doc OPN Certified Specialist 1Z0-520 moment she took her brother s hand to the present, she took her 1Z0-520 Doc brother in her arms. We need income, not to mention the many benefits of work. I found on the Internet Oracle 1Z0-520 Doc that there are several companies engaged in extracurricular education in Pengfei Building.

It is in this 1Z0-520 Doc sense that we will OPN Certified Specialist 1Z0-520 continue Say Old fat Oracle 1Z0-520 Doc Oracle 1Z0-520 Doc girl, you are really a big director Oracle 1Z0-520 Doc of life and drama. Everyone adds their creations when they think about Oracle 1Z0-520 Doc it, and even they want to use the past to replace our reality so Oracle EBS R12.1 Purchasing Essentials we let their plots come true Frequently lost. We 1Z0-520 Doc are going to confront the whole world.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *