ශ්‍රී ලංකා තේ ප්‍රවර්ධන වැඩ සටහන චීනයෙන් ඇරැඹීමට සුදානම්

ශ්‍රී ලංකා තේ ලෝකය පුරා ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින්  ක්‍රියාත්මක කිරීමට යන ප්‍රචාරක වැඩපිළිවෙල මැයි මාසය අගභාගයේ දී චීනයේ බීජිං නුවරින් ආරම්භ කිරීමට සුදානම් වෙයි

ඉන් අනතුරුව ජපානය,රුසියාව,එක්සත් ජනපදය,ජර්මනිය,යුක්‍රේනය හා ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් නවයක තේ ප්‍රචාරක වැඩපිළිවෙල දියත් කිරීමට කටයුතු යොදා තිබේ.

ලෝක ජනප්‍රිය පුද්ගලයින් මාර්ගයෙන් ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගෙන නවතම ක්‍රමයට මෙම ප්‍රචාරක වැඩපිළිවෙල දියත් කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here