Mon. Sep 23rd, 2019

Colombo Gazette – Sinhala

News, views and more

වර්තමාන ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයක්

කතානායක කරු ජයසූරිය මහතාට අමරපුර මහා නිකායේ විශේෂ ගෞරව සම්මානයට නිර්දේශ කර ඇත.

මෙම නිර්දේශය සිදුකර ඇත්තේ අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියෝය.දෙස් විදෙස් වශයෙන් වැඩවසන ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ පාර්ශවයන් විසි දෙකකට අයත් දහසය දහසකට අධික දැන උගත් භික්ෂුන් වහන්සේ ගුණ ගරුක පිරිසිදු මහජන සේවකයෙක් ලෙස කථානායක කරු ජයසූරිය මහතා කෙරෙහි විශාල පැහැදීමක් ඇති බවත් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව ඒකමතිකව කථානායකවරයා වෙත ගෞරව සම්මාන පිරිනැමීමට තීරණය කරන ලද්දේ මව්බිම වෙනුවෙන් සේවය කරන එවන් පුද්ගලයන් අගය කිරීම විශාල යුතුකමක් කොට සලකා බවත් අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියෝ පැවසූහ.

දේශපාලඥයන් පිළිබඳව කතා කරන විට සාමාන්‍ය ජනතාව පමණක් නොව බහුතර මහා සංඝරත්නයද මුහුණ අඳුරු කරගන්නා තරමට දේශපාලනය පිරිහී ඇති යුගයක නැවතත් සාරධර්ම පිරි රටක් බිහිකිරීම උදෙසා කරු ජයසූරිය වැනි නායකයන් කෙරෙහි සංඝයා වහන්සේ මෙන්ම සාමාන්‍ය ජනතාවද විශාල බලාපොරොත්තු තබා ඇති බවද මහා නාහිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අප්‍රේල් මස 16 වන දින පස්වරුවෙහි ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථ උපෝසථාගාරයේදී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ විධායක කාරක මහා සංඝ සභාව රැස්වූ අවස්ථාවේ දීය.

අමරපුර මහා නිකායික මහා සංඝ සභාව මෙලෙස රැස්වූයේ කථානායක කරු ජයසූරිය මහතාගේ ජාතික ආගමික හා සමාජීය සේවාවන් අගයමින් ඒ මහතා වෙත විශේෂ ගෞරව නාමයක් පිරිනැමීම පිළිබඳ නිර්දේශය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහාය.

ඉතිහාසයේ කිසිඳු යුගයක නොමැති තරම් නිකායන් අතර සමගියක්, පොදු එකඟතාවයක් ඇති මෙම යුගයේ දී දේශපාලන නායකයන් එක්ව අප මාතෘ භූමිය ධර්මද්වීපයක් බවට පත් කිරීමට කැපවන්නේ නම් ඒ සඳහා භික්ෂූන් වහන්සේගේ මගපෙන්වීම සහ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබෙන බව ද මහජන යහපත වෙනුවෙන් දේශපාලන නායකයන් ගනු ලබන තීරණයන්ට කිසිදු භේදයකින් තොරව සහාය දීමට මහා සංඝයා වහන්සේ පසුබට නොවන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

බුදු දහමේ කේන්ද්‍රස්ථානය ලෙස ලෝකයේ ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලංකාව වර්තමානයේ දී ලෝකයේ මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් බවට පත්වීම පිළිබඳව අප රටක් ලෙස බෙහෙවින් ලැජ්ජාවට පත්විය යුතු බවද එම අපවාදයෙන් මාතෘභූමිය ගලවා ගැනීම සඳහා ආගමික නායකයින්ට මෙන්ම දේශපාලනඥයන්ට ද විශාල වගකීමක් පවතින බව උන්වහන්සේ සඳහන් කළහ.ඒ සඳහා මව්බිමට ආදරේ කරන ස්වකීය පැවැත්වෙන්ම ආදර්ශයක් ලබා දුන් පිරිසිදු නායකයන්ට ආශිර්වාද කිරීම භික්ෂූන් වහන්සේලාගේ යුතුකම බවද මහා නාහිමියෝ පැවසූහ.

මෙහිදී අදහස් පලකල කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ තමා කෙරෙහි විශ්වාසය තබමින් ගෞරවනීය මහා සංඝ සංඝරත්නය පිරිනමන ගෞරව සම්මානයන්හි සම්භාවනීය බව සහ ගෞරවය ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් කැපවන බවයි.

Oracle 1Z0-060 PDF Dumps

Now it seems that http://www.passexamcert.com/1Z0-060.html even the Oracle 1Z0-060 PDF Dumps Public Security Bureau rarely has such a Oracle 1Z0-060 PDF Dumps motorcycle. 20 individuals, Oracle 1Z0-060 PDF Dumps all of them voted Oracle 1Z0-060 PDF Dumps for Zhang Laoliu. When it s dry, we ll be safe. Maybe you re okay, my Oracle Database 1Z0-060 temper is too tempered. Don t you But this is such awkward person, as long as Lu Song said a word, he should dry up. As far as Li Wu is concerned, he will spend a Upgrade to Oracle Database 12c maximum 1Z0-060 PDF Dumps of half a year.

The Oracle 1Z0-060 PDF Dumps prosperous heart suddenly Oracle 1Z0-060 PDF Dumps hung very high. The label stands tall in the rising sun. People have turned their Upgrade to Oracle Database 12c eyes to China for 1Z0-060 PDF Dumps a while, and want Oracle Database 1Z0-060 to see what is happening inside the family that Oracle Database 1Z0-060 PDF Dumps has been closed for life.

now call you, is there a few words to I asked you before I heard the Oracle 1Z0-060 PDF Dumps First Emperor often say you, that you are a better ethical officials, the service is more fair, Oracle 1Z0-060 PDF Dumps but today Upgrade to Oracle Database 12c I even received three referrals for your break You look at it. It belongs to Oracle Database 1Z0-060 a long term building and is assigned by a school administrator for personal management. Zeng Guofan looked Wenqing a glance, Hong Choi said Hongzhou driving, the Department had to drive adults to Oracle 1Z0-060 PDF Dumps the State Department grievances overnight, Oracle 1Z0-060 PDF Dumps wait 1Z0-060 PDF Dumps for Oracle 1Z0-060 PDF Dumps tomorrow Zhongcheng adult adults come to decide.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *