Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ලන්ඩන්හිදි අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා නිදහස් කෙරේ

තහනම් ත්‍රස්ත සංවිධානයකට අයත් බවට සැකපිට ලන්ඩන් නුවරදී අත්අඩංගුවට ගනු ලැබු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා නිදහස්කොට තිබේ

ත්‍රස්තවාදී පනත යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 11 වැනිදා ලන්ඩන්හි ලූටන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේදීයි.

පසුව සැකකරුවන් බෙඩ්ෆෝර්ඩ්ෂයර්හි පොලිස් ස්ථානයකට භාර දී වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනලදී.

අනතුරුව මොවුන් සිව්දෙනා නිදහස් කීරිමට එරට බලධාරීන් පියවර ගෙන ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: