ප්‍රබල කෝටි සාමාජිකයන් පස් දෙනෙක් නිදහස්

එල්ටී ටී ය සංවිධානයේ සිටි ප්‍රභල සාමාජිකාවන් පස් දෙනෙක් මේ වන විට සාක්කි නැති බැවින් නිදහස් කර ඇත.

මේ අතර කොටි බුද්ධි සේවාවට සම්බන්ධ කපිතාන් ඉන්දික සංජීවද මුදාහැර සහ කොටි අවි ආයුධ ජාලයේ දෙවැනියා වූ සුබ‍්‍රමනියම් සිවකුමාරන් හෙවත් මැලේසියා රාජන් ඇතුළු ප‍්‍රබල කොටි පස්දෙනෙක් සාක්කි නොමැති නිසා මෙලෙස රජය නිදහස් කර ඇත.

එ පිරිස වන්නේ මෙලෙස මුදාහැර ඇත්තේ ති‍්‍රකුණාමල කොටි හමුදා නායකයාව සිටි වර්මන් සිවසුබ‍්‍රමනියම් හෙවත් පදුමන්, රාජෙන්ද්‍රන් කරුනාකරන් හෙවත් ප‍්‍රදීප මාස්ටර්, කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක සංකරලිංගරාසා ගුශාන්තන්, කොටි පරිගණක ඒකකයේ ප‍්‍රධානියාව සිටි සුබ‍්‍රමනියම් මනිවන්නන් හෙවත් මැලේසියා මනිවන්නන් සහ ලන්ඩන්නුවර කොටි අරමුදල් ප‍්‍රධානියාව සිටි කයිලන් කනගරත්නම් හෙවත් ලන්ඩන් කයිලන් නමැති හිටපු ත‍්‍රස්ත නායකයන්ය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here