Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

නැකත් සාස්තරේට එකතු වූ අළුත් නැකත අද

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් අතරට අළුතින් නැකතක් එකතු කර තිබේ.

එය පැළ සිටුවීමේ නැකතය. ඒ අනුව තුන් පොකුරු යෝගය යෙදී ඇති හෙට පූර්වභාග 11.17ට ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම සුදුසුය.

මෙම සුබ නැකතින් පැළයක් සිටුවා මතු පරපුරත් පරිසරයත් වෙනුවෙන් තම පුරවැසි වගකීම් ඉටු කිරීමට එක්වන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: