දේශපාලනය පෙරළියක් ඇති වන බවට කියන කතා බොරු: ඇමති අජිත් පෙරේරා

ජනාධිපතිවරණයට පෙර හෝ අප්‍රේල් 15 වනදා දේශපාලන ක්ෂේත්‍රයේ යළි පෙරළියක් ඇතිවන බවට පළවන වාර්තා වල කිසිඳු සත්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය සංවිධායක, අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.

සම්මත ක්‍රමවේදවලින් තොරව යළි එවැනි වෙනසක් සිදු කිරීමට ගොස් ජනාධිපතිවරයා රටට හානියක් කරනු ඇතැයි විශ්වාස නොකරන බව බව පවසන අමත්‍යවරයා පවසයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here