Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

හෙට නැකතට පැළ සිටුවන්න ජනපතිගෙන් ඉල්ලීමක්

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් අතරට පැළ සිටුවීමේ නැකත ද එක් කර  තිබේ.

තුන් පොකුරු යෝගය යෙදී ඇති අප්‍රේල් 15 වන සඳුදා එනම් හෙට පූර්ව භාග 11.17 ට ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා මෙම පැළ සිටුවීම මැනවි.

මෙම සුබ නැකතින් පැළයක් සිටුවා මතු පරපුරත්, පරිසරයත් වෙනුවෙන් තම  පුරවැසි වගකීම ඉටුකිරීමට එක්වන ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: