Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

සමාජ ජාලා වල අක්‍රිය වීමක්

සුප්‍රකට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි මේ වන විට අක්‍රියවී ඇති බවට වාර්තා වනවා. මෙම තත්ත්වය ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට සහ යුරෝපයේ රටවල් ගණනාවකට මුහුණ දිමට සිදුව ඇති බවයි වාර්තා වේ.

මිට සති කිහිපයකට පෙරද මේ ආකාරයෙන් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල අක්‍රිය වූ අතර එයට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීමක් සිදු කිරීමට ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් අපොහොසත් විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: