වාසුට සහ ගාමිණීට නඩු වැටෙන ලකුණු

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ යන දෙදෙනාට අධිකරණයට අපහාස කර ඇත්දැයි නීතිඥ මණ්ඩලයක් විසින් කරුණු සොයා බලමින් සිටී. ‍

ලංකා තෙල් සංස්ථාවේ සේවකයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පොලිස් නිලධාරියා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය ලබාදුන් තීන්දුව විවේචනය කරමින් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා විසින් කරනු ලැබූ අදහස් දැක්වීම ඔවුනගේ නිරීක්ෂණයට ලක් ව තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here