මුළු රටම එකම නැකතකට එකතු වෙයි

සිංහල දෙමල අලුත් අවුරුද්ද වැදගත්ම චාරිත‍්‍රය සේ සැලකෙන ආහාර අනුභවය හා වැඩ ඇල්ලීම මීට සුළු මොහොතට පෙර උදා විය.

මුළු රටම එක් නැකතකින් අහාර අනුභව කරන වසරේ එකම දවස අද වෙයි.

නැකැත් වේලාවට රට පුරා දීර්ග වේලාවක් රතිඤ්ඤා දල්වන ශබ්දය ඇසින.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here