නැවතත් ආණ්ඩු පෙරළියක්

2019 නොවැම්බර් 09 සහ දෙසැම්බර් 09 අතර පැවැත්විය යුතු ජනාධිපතිවරණයට පෙර යළිත් වරක් ආණ්ඩුව පෙරළීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය සැලසුම් කීපයක් දියත් කරමින් සිටින බව වාර්තා වේ.

එ සදහා එජාප ආණ්ඩුවට ගිය ශ්‍රීලනිප පිරිසද එජාප පිරිසක් ද එක් කරගෙන 113ක බහුතර බලය පෙන්වා ආණ්ඩුව වෙනස් කිරීමට මෙලෙස සැලසුම් කරන බවත් එතනින් මැතිවරණයකට යාමට සුදානම් වන බවත් පැවසේ.

මේ සදහා සුළු ජාතික පක්‍ෂ සමගද සාකච්චා කරන බව කියවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here