Tue. Nov 19th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

තෝපූර්හි උප පොලිස් ස්ථානය පොලිස් ස්ථානයක් කිරීමට ජවිපෙ මැදිහත් වෙයි

තෝපූර්හි උප පොලිස් ස්ථානය පොලිස් ස්ථානයක් කිරීමට ජවිපෙ මැදිහත් වෙයි. එලෙස මදහත්විමක් සිදුව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා සමග ප්‍රදේශවාසීන් කල සාකච්චාවක ප්‍රතිපලයක් ලෙසිනි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාල මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති දෙදිනක් ත්‍රිකුණාමලය සහ මුතූර් සහ තෝපූර් ප්‍රදේශවල දේශපාලන සාකච්ඡා සහ ජනහමු කිහිපයක් සඳහා සහභාගි විය. එහිදී තෝපූර් ප්‍රදේශයේ පැවැති ජනහමුව සංවාදශීලී එකක් විය. ජවිපෙ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක අරුන් හේමචන්ද්‍ර භාෂා පරිවර්තනයෙන් දායකත්වය සැපයූ අතර ප්‍රදේශවාසීහු ඉතාම සුහදශීලීව දේශපාලනය ගැන සහ එදිනෙදා තමන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජවිපෙ මන්ත්‍රීවරයා සමඟ කතාබහක යෙදුණහ. “මන්ත්‍රීතුමා ඔබතුමාලගෙ පක්ෂයේ සිංහල මන්ත්‍රීවරු හයදෙනා තමයි අපි ගැනත් පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. අපේ ප්‍රශ්න ගැන ඔබතුමාලා පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන එකට බොහොම ස්තූතියි.” එක් ප්‍රදේශවාසියෙක් පැවසීය. “අපේ පක්ෂයේ සිංහල මන්ත්‍රීවරු, දෙමළ මන්ත්‍රීවරු, මුස්ලිම් මන්ත්‍රීවරු කියලා එකක් නැහැ. අපේ පක්ෂයේ ඉන්නේ ශ්‍රී ලාංකික මන්ත්‍රීවරු. අපි හිතන්නේ ඒ විදියටයි. හැමදාමත් අපේ රටේ ජනතාව සිංහල, දෙමළ, මුස්ලිම් කියලා වෙන වෙනම මන්ත්‍රීවරු පාර්ලිමේන්තු යැව්වා. නමුත් ඒ අය ශ්‍රී ලාංකිකයෝ විදියට වැඩ කළේ නැහැ. ඒකයි ප්‍රශ්නය. අපි වැඩ කරන්නේ ශ්‍රී ලාංකිකයෝ කියන හැඟීමෙන්.” මන්ත්‍රීවරයා කියා සිටියේය.

“මන්ත්‍රීතුමා අපිට තව ප්‍රශ්න තියෙනවා. අපේ ප්‍රදේශයේ තියෙන්නේ උප පොලිස් ස්ථානයක්. ඒ නිසා අපිට සමහර වෙලාවට මුතූර් පොලිසියට යන්න වෙනවා කිලෝමීටර් පහළොවක් විස්සක් දුර ගෙවාගෙන. ඒ විතරක් නෙවෙයි අපිට තියෙන්නේ උප තැපැල් කන්තෝරුවක්. හැම ආයතනයක්ම උප සේවා ආයතනයක්. අපේ නගරයට ප්‍රධාන පොලිසියක් ලබාදෙන්න කටයුතු කරනවානම් ගොඩක් වැදගත්.” තවත් ප්‍රදේශවාසියෙක් තමන් මුහුණ දෙන ගැටලුවක් ඉදිරිපත් කළේය. “එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න පොරොන්දු දෙන රටේ නගරයකට පොලිසියක් ලබාදෙන්න බැරිකමක් නෑ නේද? ඒත් මේ පාලකයෝ අවශ්‍ය දේවල් නෙවෙයි කරන්නේ. ජනප්‍රිය දේවල්. ජනතාවගේ ගැටලු මොනවා උනත් තමන්ට ජනප්‍රිය වෙන්න ඕන මාතෘකාව තමයි කතා කරන්නේ. අපි මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්නම්. තෝපූර් උප පොලිස් ස්ථානය, පොලිස් ස්ථානයක් කරන්න විශේෂ ඉල්ලීමක් කරමු.” සුනිල් හඳුන්නෙත්ති පොරොන්දුවී ඇත.

 

AS

We Provide 300-206 Preparation Materials For CCNP Security

On CCNP Security 300-206 Preparation Materials the barren hill, Liu Haizhu knows With the meaning of life, he understood that he should not do the work of walking Cisco 300-206 Preparation Materials like a cognac, but CCNP Security 300-206 300-206 Preparation Materials to do it Implementing Cisco Edge Network Security Solutions Cisco 300-206 Preparation Materials vigorously. Even an object could Cisco 300-206 Preparation Materials not be found. Right, Haoran Cisco 300-206 Preparation Materials Big Brother, why do we have to eat pork head meat in February A disciple asked.

Lin and Ji Ji s head has been knocked overcast, a sense of trance.South Wujiu led a few maidservants, in the king too Christine to do spiritual banner, stack of paper money, tie a cow, busy feet busy. Tseng Kuo fan said The snowball, this soldier you have seen, even if Yoshie sent it to your side. After the study is still dead static.According to historical Cisco 300-206 Preparation Materials CCNP Security 300-206 records, when Emperor Daoguang was young, he had doubts about Grandpa Qianlong s extravagance and extravagance. Tseng Kuo fan took the message in his hand without saying a word, silently tidying up his belongings in his own case, filling Implementing Cisco Edge Network Security Solutions it with a basket, leaving the government office of Zhan Shicheng and going to the review office. According to the Cisco 300-206 Preparation Materials regulations, the official residence of a product to the fate of four axis, chaussures louboutin, donated four generations, that is, to push to the member s wives, great grandparents, the grade of a product Three CCNP Security 300-206 Preparation Materials or four, five Cisco 300-206 Preparation Materials products to give life two axis, that is, to push the 300-206 Preparation Materials official wife s wife and children, parents, grade for the three products, four products, five products six or seven The product gift is the member s wife and wife, to give is not a life axis, is a life axis, the title is Cisco 300-206 Preparation Materials naturally lower, can not be called life, can only be called life.

He asked how far the park was. The man said Cisco 300-206 Preparation Materials it was very close, only two hundred meters, but the Cisco 300-206 Preparation Materials two hundred meters was still a difficult trek for him. I stood at the door of the ward and CCNP Security 300-206 looked 300-206 Preparation Materials around. Obviously not nothing, Zoe said. The Cisco 300-206 Preparation Materials mother came back from the farm, and Ye Green found that she was CCNP Security 300-206 Preparation Materials followed by two people, a woman and a young man. Xiao Yan Cisco 300-206 Preparation Materials was very surprised. She was The medicine is very familiar, Implementing Cisco Edge Network Security Solutions it is used to treat depression.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *