ගෝඨා ලද බොළදයි. ගම් සභාවකවත් දේශපාලන නොකළ ඔහු දේශපාලනයට සුදුසු නැහැ. දොස්තර රාජිත

ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ළද බොලද ප‍්‍රකාශ කරන්නෙකු යයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ගම් සභාවක හෝ දේශපාලනය නොකල ඔහු දේශපාලනයට පිවිසීම ගැටළුකාරී යයිද ඇමතිවරයා පෙන්වා දෙයි.

කෙසේ නමුත් ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් එජාප පිලට ජය ගැනීමට ඩතා පහසු යයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here