Mon. Jul 15th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

අපි ශ්‍රීලනිපයෙන් ඉවත් වුණේ නැහැ: විපක්‍ෂනායක

අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් උනේ නැහැ. ඔවුන් UNP එකත් එක්ක ආණ්ඩු කරන්න ගත්තම අපි විපක්ෂයේ වගකීම භාර ගත්තා යයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවසේ පැවති නිදහස් කලා සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික් සංවිධානය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වු මහින්ද රාජපක්ෂ මහතා,

එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරණායක, ඩී.ඒ රාජපක්ෂ යන මහත්වරුන් UNP එකෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමට මුල් වු බවත්, එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට UNP එකත් සමඟ කිසිම ගණුදෙනුවක් නැහැ. අපිට ගියවර මහ මැතිවරණයෙන් ඡන්ද ලැබුනේ UNP එකත් සමඟ එකතු වී ආණ්ඩු කිරීමට නෙවෙයි. මොවුන් UNP සමඟ ආණ්ඩු කිරීමට යාම නිසයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි වුනේ. පසුගිය පළාත් පාලන මැතිවරණයේ තුන්වැනි බලවේගය ලෙස තරඟ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලු පක්ෂ අභිබවා පළාත් පාලන ආයතනවල බලය ගත්තා.

මේ ආණ්ඩුව පසුගිය අවුරුදු 04තුල කලාකරුවන්ට සැලකු විදිය මම අමුතුවෙන් ඔයාලට කියන්න ඕන නැහැ. ඔබ හොදට දන්නවා. මෙම රජය පිහිටුවීමට කලාකරුවන් විශාල වැඩ කොටසක් කලා. ඔවුන්ට ලොකු බලාපොරොත්තු තිබුනා. ඒ වගේම ගොවියා, සාමාන්‍ය ජනතාව ඇතුලු සියලු දෙනාගේම බලාපොරොත්තු මේ ආණ්ඩුව සුන් කළා. අපි ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතින් අවුරුදු 02ක් නැවැත්තුවා. මම අගමැතිවරයාට කිව්වා සංවර්ධන ව්‍යාපෘතින් නවත්තන්න එපා ඒවායේ වැරදි සිදු වී තිබෙනවානම් පරික්ෂා කරන්න. ඒවා නැවැත්වුවොත් රටේ ආර්ථිකය කඩා වැටෙනවා කියලා.

මෙයාලා අවුරුදු දෙකක් තිස්සේ පරික්ෂණ කරලා අපි ආරම්භ කල ව්‍යාපෘතීන්ගේ බෝඩ් ලෑලී ගලවලා මෙයාලගේ නම් ගසා නැවත පටන් ගත්තා. දැන් හම්බන්තොට වරාය විකුණලා. මත්තල විකුණන්න හදනවා. කෝච්චිය බෙලිඅත්තට එන්න තිබුනේ මීට අවුරුදු දෙකකට කලින්. නුවර අධිවේගි මාර්ගයේ වැඩ අවසන් වෙන්න තිබුනා. රත්නපුර අධිවේගී මාර්ගයේ ආරම්භ වෙන්න තිබුනේ.දැන් විදුලි අර්බුදයකුත් තියෙනවා. අපි නොරොච්චෝලේ, කෙරවලපිටිය, ඉහළ කොත්මලේ වැනි විදුලි බලාගාර හදපු නිසා තමුන්නාන්සේලාට මෙහෙමවත් විදුලිය ලැබෙනවා. අපි ආරම්භ කිරීමට සුදානම්ව තිබු සාමපුර් වැනි බලාගාර නවතා දැම්මා තමයි. විදුලිය කප්පාදුවට හේතුව දැන් විදුලිය පිටින් වැඩි ගණනට අරගෙන එයින් කොමිස් ගන්නයි මේ උදවිය කටයුතු කරන්නේ.

Cisco 640-875 PDF

Officials in this retreat, Come 640-875 PDF back tomorrow to consult.Flowers Shana Gu disregard for identity, has been sent outside Tseng Kuo fan Le Cisco 640-875 PDF Britain Britain back. Suddenly, however, he received another imperial edict Zeng 640-875 PDF s right wing bastard, Zeng Guofan, is thrifty and serves the public. Leaves Cisco 640-875 PDF kneeling, CCNA SP 640-875 respectfully answered Yes, two adults despite the questioning.Wen Qing whispers to Zeng Guofan said call wrong, the person accused of it. Water can carry the boat, Building Cisco Service Provider Next-Generation Networks, Part 1 but also capsize ah In the early morning of the second day, Zeng Guofan briskly handed up two surrenders.

In Cisco 640-875 PDF this moment of interlacing, there was a pleasant and pleasant shampoo, mixed with a male. He buried CCNA SP 640-875 Cisco 640-875 PDF his ideals deep in his heart, clenched his teeth, Cisco 640-875 PDF and silently moved forward and forward 640-875 PDF step by step toward the established goal. She was afraid of showing her youth and angry and offending them. For a while, the man came back and 640-875 PDF gave Axiang a ticket. Cisco 640-875 PDF The perfect classical beauty. She wore a floral dress and licked a pair of soft slip slippers Building Cisco Service Provider Next-Generation Networks, Part 1 hooked into the living room. The two women have no hope for him.

Zuo Tao walked almost Building Cisco Service Provider Next-Generation Networks, Part 1 to the Antaitang clinic step by step. On the morning after half a month, when CCNA SP 640-875 Changsheng bicycles to the Anjugang silkworm cocoon base, he was slightly uncertain. He habitually knocked Cisco 640-875 PDF on the door of the guard. At this time, the Cisco 640-875 PDF wife and mother have been getting up, the wife began to make breakfast, the mother went 640-875 PDF out to exercise, and Shangtian cleaned 640-875 PDF the yard Cisco 640-875 PDF to sort out Cisco 640-875 PDF the house, and the new day officially began.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *