මැයි මසට පෙර සිව් දෙනෙකුට මරණ දඩුවම

ලබන මැයි මාසයේ පළමු වැනිදාට පෙර මරණ දඬුවම නියම වූ සිරකරුවන්ට එය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මත්ද්‍රව්‍ය චෝදනාවන්ට වරදකරු වී මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් සිව් දෙනකුට මරණ දඬුවම ලබාදෙන ඇති බවද සඳහන් වේ.

මෙම දඬුවම ලබා දීම අලුත් අවුරුද්දෙන් පසුව එළඹෙන සති දෙක ඇතුළත ක්‍රියාත්මක වනු ඇතැයිද පැවසේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here