Sat. Dec 14th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ගෝඨාගේ නඩු පැවරීමට කොන්සල් ජෙනරාල් කාර්යාලය සම්බන්ද නැති බව දොස්තර රාජිත් කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකාවේ දී නඩු දෙකක් පැවැරීමට කොන්සල් ජෙනරාල් කාර්යාලය සම්බන්ධ බවට සිදුකර ඇති ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

කොන්සල් ජෙනරාල් කාර්යාලයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එහි කොන්සාල් ජෙනරාල්වරිය තමන්ට පැවැසූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. කොන්සාල් ජෙනරාල්වරිය ලෙස පත් කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ සහෝදරියයි.

ඇය ප්‍රකාශ කරන්නේ මෙම සිද්ධියට කොන්සල් ජෙනරල් කාර්යාලයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවැනි ළදබොළද ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයෙකු බවත්, ගම් සභාවක හෝ නියෝජිතවරයෙකු නොවන පුද්ගලයෙක් දේශපාලනයට පිවිසීම ගැටලුවක් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

රුපියල් බිලියන 40 ක මුදලක් වැය කරමින් ඉදි කරන ලද පාලින්ද නුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය. හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපති අපේක්ෂකධූරයට පත්වීම අපගේ ජයග්‍රහණයට හේතුවක් වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

 

Isaca CRISC Certification : Certified in Risk and Information Systems Control

No wonder they gave you the name. No CRISC Certification CRISC matter how she dresses up, Tong Yang clearly remembers the birthmark of http://www.passexamcert.com Su Han s CRISC Certification abdomen. Isaca CRISC Certification I m sorry. I Certified in Risk and Information Systems Control closed my phone. Isaca CRISC Certification You are very nervous, Zoe said, like hiding something.

Tianchi smiled CRISC Certification Isaca CRISC Certification helplessly this time I can have it today, Certified in Risk and Information Systems Control Color View really benefits me a lot. Cheng Zhifang also disapproved What is wrong with Tianchi, you have to do CRISC Certification CRISC so absolutely http://www.examscert.com The cold flame really took your soul away She is pregnant. It is the Lamb Isaca CRISC Certification that you lost under the whip.

The wind in the courtyard slammed into the house with this silent silence. Then he pointed to his shirt pocket on his chest and said, Want, if I die. Do you say that Changsheng can be upset Perhaps it was because of happiness and busyness that Certified in Risk and Information Systems Control he did not Isaca CRISC Certification find the clues of Xiao Yan s change of heart. It is now Isaca CRISC Certification confirmed. Prosperity, you have CRISC Certification to be careful about your body When http://www.testkingdump.com/CRISC.html she rushed to the hospital, she saw that Zhuo Yue was comforting the whispering sobbing CRISC Certification CRISC in the corridor, and then went to Wangwang to ask about the onset of prosperity. After lunch, Lili pulled Ning Yu into the inner room and said, In the middle, I and you both agree. The workers at the base heard that they were a little bit worried, and they all gathered here to discuss.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *