සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව යන පළාත්වලට අද (12) මධ්‍යම රාත්‍රිය වනතෙක් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්...
Day: April 12, 2019
ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙතෙක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ තිබූ රජයේ මුද්‍රණාලය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම්...
උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකතට පැළයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටුකිරීමට එක්වන ලෙස ජනාධිපතිතුමා සමස්ත ශී‍්‍ර...
ගතවු පැය 24 තුළ බීමත් රියදුරන් 245 කු අත් අඩංගුවට ගෙන තිබේ උත්සව සමයේ බීමත් රියදුරන් අත් අඩංගුවට ගැනීමට...
මේ ඇරඹෙන්නේ ශ්‍රී ලාංකිකයින් බහුතරයකගේ සතුටුදායකම සති අන්තයයි.සිංහල හා දෙමල අලුත් අවුරුද්දේ සතුට භුක්ති විඳින අතරතුර තමාගේ සහ අන්‍යන්ගේ ආරක්ෂාව...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකාවේ දී නඩු දෙකක් පැවැරීමට කොන්සල් ජෙනරාල් කාර්යාලය සම්බන්ධ බවට සිදුකර ඇති ප්‍රකාශය අසත්‍ය...
මෙරට දේශගුණික විපර්යාසයන්ට මුහණ දීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 125 ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂක ධුරය ඉල්ලුවහොත් ලබා නොදෙන බවත්, නැවත වරක් ජනාධිපති වීමට සිරිසේන...
පාසල් තුල දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනය අවසන් කරන සිසුන්ට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහතිකයට අමතරව ජාත්‍යන්තරව පිළිගන්නා NVQ...
ලබන මැයි මාසයේ පළමු වැනිදාට පෙර මරණ දඬුවම නියම වූ සිරකරුවන්ට එය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තීරණය...