ලංකාවට ෂරියා නීතිය ගෙන ආ යුතු බව රංජන් කියයි

පුද්ගලික විදුලි බලාගාර හදාගෙන ඒවායෙන් විදුලිය මිලට ගන්නයි විදුලිබල මණ්ඩලයට තර්ජනය කරන එහි ඉහළ නිලධාරීන්ට ලේ බඩ යාම ලේ පිළිකා ආදී දරුණු දරුණු රෝග වැළදෙන්න වුවමනා බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කරයි.

මෙවන් අපරාධ මැඩලීමට නම් ශ්‍රී ලංකාවටද ෂරියා නීතිය ගෙන ආ යුතු බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

වර්තමාන දේශපාලන වාතාවරණය ගැන අදහස් පළ කරමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here