Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

පාර්ලිමේන්තුව විසුරුවයිද ?

පාර්ලිමේන්තුව මේ මස 15 වනදා විසුරුවා හරින බවට වාර්තා වේ.

මේ පිලිබදව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවීමට 15 වනදා කිසිම හැකියාවක් නොමැති බවත් පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ මැයි මාසයේ බවත්ය.

පාර්ලිමේන්තුව කැදවන්නැයි කිසිදු ඉල්ලීමක් කතානායකවරයාට ලැබී නැති බවත් කී ඔහු 2/3ක යෝජනා සම්මතයකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකි බවද ඔහු පවසයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: