Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ගෝඨාභයගේ ඇමරිකානු නඩුව පුද්ගලික ප්‍රශ්ණයක් බව ඇමරිකානු තානාපති පවසයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දිසා අධිකරණයේ පවරා ඇති නඩු සම්බන්ධයෙන් මෙරට සිටින අමෙරිකානු තානාපතිනිය අදහස් පලකර තිබේ.

ඇය මේ පිලිබදව අදහස් දක්වමින් මෙසේ පවසා ඇත. “මට පවතින තත්වය ගැන කියන්න තරම් දෙයක් නෑ. මටත් අහන්න ලැබුණා හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව සිවිල් නඩුවක් පවරා ඇති බව. එය පැමිණිලි පාර්ශ්වය සහ රාජපක්ෂ මහතා අතර ඇති පෞද්ගලික ගැටළුවක්. ඔබ ඒක අහන්න ඕන ඔවුන්ගෙන්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: