ගෝඨාට වඩා මෛත්‍රී ජනප්‍රියයි: මන්ත්‍රී ශාන්ත

මීළඟ ජනාධිපතිවරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රට පුරාම ඉල්ලා සිටින්නේ යැයි තමන් දන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි යන යන තැන් වලින් ප්‍රශ්න කරන බව ද ඒ මහතා කියා සිටියේය.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here