Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති වශයෙන් මංගල පී.බී යාපා මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: