Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මහින්ද ඇතුළු පිරිස පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම ද්‍රෝහිකමක්

මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීතුමාට පසුගිය ඔක්තොම්බර් 26 වැනිදා අගමැති ධුරය ලබා දී තිබියදී මන්ත‍්‍රී පිරිසක් ගොස් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම දෙ‍්‍රා්හීකමක් ලෙස දැනුන බව ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

අයවැය පරාජය කිරීමේ කිසිදු සැලසුමක් නොතිබූ නිසා ඊට ඡුන්දය දීමෙන් වැලකී සිටීමට පක්‍ෂය තීරණය කප බවද ඔහු එහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: