Fri. Sep 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

බැංකු පොළී අනුපාත අඩු කළ හැකිදැයි සොයන්නට අගමැතිගෙන් කමිටුවක්

ණය නිකුත් කිරීමේදී වාණිජ බැංකු විසින් අය කරනු ලබන පොළී අනුපාතය අඩුකළ හැකිදැයි සොයා බලා වාර්තා කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කොට ඇත.

ශ්‍රී ලංකා බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජික නිහාල් ෆොන්සේකා, මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න යන මහත්වරුන් හා වාණිජ බැංකු නියෝජිතයින් තිදෙනෙකුගෙන් යුත් මෙම කමිටුවේ වාර්තාව අගමැතිවරයාට බාරදීමට සුදානම් කර ඇත.

අධික බැංකු පොළී නිසා මුහුණ පෑමට සිදු වී ඇති ගැටලු සම්බන්ධයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හා කර්මාන්තකරුවන් අගමැතිවරයාට කරුණු කීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම කමිටුව පත් කොට ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කිරීම නිමිත්තෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණ.

මේ අතර අප්‍රේල් මාසය තුළදී බැංකු පොළී අනුපාතය නොවෙනස්ව පවත්වා ගෙන යාමට සඳුදා (08) රැස්වූ මූල්‍ය මණ්ඩලය තීරණය කළ බවද ඒ මහතා කීය. ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 8% සහ 9% මට්ටමේ පවතිනු ඇතැයිද මහ බැංකු අධිපතිවරයා පැවසීය.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර නිකුතුව තුළින් ලද ලැබීම් හේතුවෙන් 2019 මාර්තු මස වනවිට රජය සතු විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.6 දක්වා ඉහළ ගියේය. එය මාස 4.2 ක ආනයන ආවරණය කර ගැනීම සඳහා ප්‍රමාණවත්ය. මෙම වසරේදී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශ වෙත සපයනු ලබන ණය ප්‍රමාණය 13.5% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවද ආචාර්ය කුමාරස්වාමි මහතා පැවසීය.

මෙම වර්ෂය තුළ වාණිජ බැංකු විසින් රුපියල් බිලියන 750 ක ණය ප්‍රමාණයක් පෞද්ගලික අංශයට නිකුත් කරනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කෙරේ.

100% Pass Guarantee GPEN Prep Guide For GIAC Information Security

Prosperity did not speak anymore, only the night wind swayed the sound of the grave, and there was a scream of a bird in the distance. The person who answered the phone called Ning Yu to GPEN Prep Guide come GPEN Prep Guide to Xiyuan Restaurant. Happiness is GIAC GPEN Prep Guide just a feeling of GIAC GPEN Prep Guide being a person when giving up Why didn GIAC GPEN Prep Guide t I feel happy when I GIAC Certified Penetration Tester had the kind of clothes that came to the mouth to open my mouth GIAC GPEN Prep Guide Is it because I didn t give anything at that time Not all right Happiness is GIAC Information Security GPEN the feeling of a person who balances his contribution and gain When he heard that he needed her help, he immediately went to the restaurant regardless of his parents opposition.

As early as the beginning of the 5,000 year history of sericulture, there has been a lot of research on weaving delicate raw silk into valuable fabrics. After drinking it, I found a big mistake when I went back to the kitchen to brush the pot. Changsheng looked up and saw http://www.examscert.com/GPEN.html the girl who worked in the dyeing room, Cao Ningyu, so she hurriedly carried it. What is the title of the book For the time being, let me write it GIAC Information Security GPEN out, GIAC GPEN Prep Guide naturally. The night is in this GIAC GPEN Prep Guide silence like the curtain GIAC Certified Penetration Tester of releasing the control GPEN Prep Guide rope, brushing the ground and falling into the courtyard

Now, waste is not waste. Waste can also be used, your non waste and the second youth GPEN Prep Guide is the performance GIAC GPEN Prep Guide of the waste, your value is reflected in your nonsense in the gibberish, how GIAC Certified Penetration Tester many flashes are hidden Truth. Moreover, GIAC Information Security GPEN if you go to Shanghai, our car has to deal with one, and my work is not to say that I can go. Don t cry, wrap around Don t you want to go to the US I knew that you like to live in the United States. How can GPEN Prep Guide you see your mother before you get angry Is your visa OK Can you please take a vacation Wu Fei quickly got out of bed, but got up in a hurry, his mind was dizzy, and the bed was standing for a while. When someone asked me where the big meat GIAC GPEN Prep Guide came from, I didn t vaguely say that it was from the town, but even the bicycle did not raise the head like a proud cock From the tractor station From the hustle and bustle

Leave a Reply

Your email address will not be published. Required fields are marked *