දකුණු පළාත් සභාව විසුරුවා හැරේ

අද මධ්‍යම රාත‍්‍රියේ සිට දකුණු පළාත් සභාව විසුරුවා හැරීමට පලාත් ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබේ.

ඒ සදහා වූ ගැසට් නිවේදනයට පලාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා අත්සන් කර ඇත.

නිල කාලය අවසන් වීමෙන් පසුවද පලාත් සභාව අද දිනයේ විසුරුවීමට නියමිතව තිබින.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here