Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ගෝඨා ඇමරිකාවෙන් පිටත් වීමට ඉඩ නොදෙන්නැයි කල ඉල්ලීම ඇමරිකාව ප්‍රතික්ෂේප කරයි

ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට විරුද්දව ඇමරිකාවෙන් කර තිබූ ඉල්ලීමක් ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.

ජාත්‍යන්තර සත්‍ය සහ සාධාරණ ව්‍යාපෘතියේ ප‍්‍රධානි යස්මින් සුකා විසින් ඉල්ලා තිබුනේ ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඇමරිකාවෙන් පිටට යාමට නොදී රඳවා තබා ගන්නා ලෙසයි.

ඇය සිය ඉල්ලීමේ සදහන් කර තිබුනේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට විරුද්දව වධහිංසාවට ලක්කිරීමේ චෝදනා එල් කරමින් කැලිෆෝනියා අධිකරණයේ සිවිල් නඩුවක්ද ගොනු කර ඇති බවයි. එහෙත් එම ඉල්ලීම ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇති බව වාර්තා වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: