ගෝඨාට නොතීසි ලැබී නැහැ:ජී එල් පිරිස්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අමෙරිකාවේ නඩු පවරා ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසන්නේ එසේ නොසිති ලැබී නොමැති බවය.

එවැනිම මේවා දේශපාලන කුමන්ත්‍රණ බවත් එසේ වුවත් එය මැතිවරණයකට බල නොපාන බවත් ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here