Fri. Sep 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

කුළුදුල් සිව් නිවුන් දරුවන්ට ජනපති පිහිට

තම කුළුඳුල් දරු උපතට සූදානමින් උන් ගුවන් හමුදා සෙබළියක වූ අයේෂා දිල්හානිට කුළුඳුලේම නිවුන් දරුවන් සිව් නිවුන් දරුවන්ට ජනපතිගේ පිහිට ලැබී ඇත.

සිව් නිවුන් දරුවන් අතර බිළිඳු දියණියන් දෙදෙනෙකු සහ පුතුන් දෙදෙනෙකු වේ. ඔවුන්ට පෝෂණය මෙන් ම සනීපාරක්ෂාව සැලසීම මේ තරුණ මව පිය යුවලට අභියෝගයක්ව ඇත. ඔඋන්ට ඔවුන්ගේ දෙමව්පියන්ගේ ද උදව් උපකාර ලබා ගනිමින් දරුවන් රැක බලා ගත්ත ද, රජයේ සේවකයන් වූ මේ නිවුන් දරුවන්ගේ මව් පිය දෙපළට පමණක් දරුවන් ලොකු මහත් කර ගැනීමේ වැය බර දරනු නොහැකි බව හමුදා සෙබළිය පවසයි.

එම නිසා ඔවුන් “ජනපතිට කියන්න” වැඩසටහන වෙත තමා මුහුණු දී සිටින අභියෝගය පවසා ජනාධිපති වෙතින් උපකාරයක් ඉල්ලා ඇත.

“ජනපතිට කියන්න” වැඩසටහන වෙත ලැබුණු මෙම සුවිශේෂ ඉල්ලීම වෙත කාරුණික වූ ජනාධිපතිතුමා, මෙම දරුවන් හදා වඩා ගැනීම වෙනුවෙන් එක් දරුවෙකු වෙත රුපියල් ලක්ෂ 05 බැගින් දරුවන් සිව් දෙනා වෙත රුපියල් මිලියන 02ක පරිත්‍යාගයක් ලබාදීමට කටයුතු කල බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

අදාළ මුදල් පරිත්‍යාගය ලබා ගැනීම වෙනුවෙන් ඊයේ 9 වනදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අයේෂා දිල්හානි මහත්මිය ඇගේ ස්වාමිපුරුෂයා, මව සහ නිවුන් දරුවන් සිව් දෙනා සමග ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

Free Magento M70-101 Exam Questions

Ruofen http://www.passexamcert.com said I didn t think she was broken. Magento M70-101 Exam Questions Wu be happy to celebrate the New Year as in previous years. Magento Certified Developer M70-101 She was a Magento M70-101 Exam Questions little shy, Magento M70-101 Exam Questions took M70-101 Exam Questions back Magento Certified Developer Exam her eyes and looked back at Magento M70-101 Exam Questions the table.

Others play humor against the dead, win the card and die, happy and die, Magento Certified Developer M70-101 happy and die, died in their own, died chic. For the country, as long as we do not care when the owner is not corrupt, there will be no major event. You forced me to go, I just had to call the police.Woman said that Magento Certified Developer Exam the best, seek an off season, life events, can not be private. Now that building a well to do society in an all round way and toward a bright future is well to do. The first half Magento M70-101 Exam Questions of the story, Jia Cheng familiar this second half, how to be intimidated, how to be interrupted leg, or the first time I heard, can not help feeling sigh, sincerely appease Road, Magento M70-101 Exam Questions slowly, I believe the government, Time is up Lao Chi took it out and went to Beijing to complain altogether. The first M70-101 Exam Questions reaction after he got the news is that the old unitary still lives in the world, is not it in a dream Cadre warm http://www.examscert.com/M70-101.html and friendly to tell him that you are not in a dream, he is still alive.

Can you find out where Wang Luoguo is now Is he not following Zhang Haoran Magento M70-101 Exam Questions Find Zhang Haoran, Just found him, what are you looking for Revenge for Feng Erzi Hao Tuyu smiled uncomfortably. Magento M70-101 Exam Questions What about Yuan s third child I ask Magento M70-101 Exam Questions you, Zhang Yue Magento Certified Developer M70-101 is planted in who s hands The time is up. Okay, even if we are small Look at him, but Magento M70-101 Exam Questions what about him In case of confession Magento Certified Developer Exam In case I can M70-101 Exam Questions only gamble, bet he will not confess.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *