Fri. Sep 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

කඩොලාන කැපු අටක් අත්අඩංගුවට

වංකාලේ උඩෙඉඅඩි කළපු ප්‍රදේශයේ නාවික හමුදාව සහ වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් සිදු කළ වැටලිමකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ

එහිදී ඔවුන් සතුව තිබූ කපන ලද කඩොලාන ශාක කොටස් කිහිපයක් මෙන්ම ශාක කැපීමට යොදා ගන්නා ලද පිහි 02 ක් සහ පොරෝ 02 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 43, 38, 31, 29, 27 සහ 19 ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ කඩොලාන ශාක සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු මන්නාරම, වන සංරක්‍ෂණ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

වෙරළ ඛාදනය වැලැක්විම සඳහා බෙහෙවින් උපකාරිවන මෙම කඩොලාන ශාක පද්ධතිය විනාශ කිරීම සඳහා ඉතා සුළු පිරිසක් කටයුතු කරනු ලබන අතර, එවැනි විනාශකාරි ක්‍රියාවන් වැලැක්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

එමෙන්ම නාවික හමුදාව විසින් කඩොලාන පැල සිටුවිමේ ව්‍යාපෘති රැසක් දිවයිනේ කලපු හා කඩොලාන පරිසර පද්ධතීන් ඇති ප්‍රදේශයන්හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අතර, විශේෂයෙන් උතුරු, උතුරු මැද, වයඹ සහ ගිණිකොන නාවික ප්‍රදේශ ආශ්‍රිතව මෙම වැඩසටහන සක්‍රීයව මේවන විට ක්‍රියාත්මක වෙමින් පවති.

එහි මුලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවට අයත් වෙරළ තීරය ආරක්‍ෂා කොට සංරක්‍ෂණය කිරීමයි.

Cisco 100-101 Real Exam Questions And Answers

I know that in our CCNA Interconnecting Cisco Networking Devices 1 (ICND1) time, everyone is trying to pretend that CCNA 100-101 this is not true. Don t ignore her Do you want Cisco 100-101 Real Exam Questions And Answers to change your feelings Song Jia nodded. Don t say anything, don t say anything. That 100-101 Real Exam Questions And Answers doesn t mean she was vomiting at the time, maybe she didn t like the sound 100-101 Real Exam Questions And Answers of others Cisco 100-101 Real Exam Questions And Answers hearing her urinating. He stunned and then saw the green leaf on his face facing his head flushed.

Tseng Kuo ming Ming Liu http://www.examscert.com Xiangdong stay to eat, it is to tell his family, prefect adults came. Some people say that the initiator of the Tseng CCNA Interconnecting Cisco Networking Devices 1 (ICND1) Kuo fan, others 100-101 Real Exam Questions And Answers say no, Tseng Kuo fan just a poor Hanlin Xiaojingguan just not so influential. This face with CCNA 100-101 a Cisco 100-101 Real Exam Questions And Answers smile on his leg into the study.Sit down, Zeng Guofan said Less Tsuen, do not miss your own future because of a small Cisco 100-101 Real Exam Questions And Answers idea, there is a need for the Department to do you just say good. Zeng Guofan asked him to put down the tea and asked What Cisco 100-101 Real Exam Questions And Answers is the illness of Le Man An Officer on duty respectfully replied back to adults, adults leave Beijing the second day, Lee was infected with the cold, attached to three days leave.

The next two days, only to CCNA 100-101 Real Exam Questions And Answers call Cisco 100-101 Real Exam Questions And Answers CCNA 100-101 do not CCNA Interconnecting Cisco Networking Devices 1 (ICND1) meet, Ochiko worried there will be 100-101 Real Exam Questions And Answers changed, and fortunate enough Cisco 100-101 Real Exam Questions And Answers to give her regret the truth. Afternoon, the sky gloomy cold, no wind, no rain, she shivering, standing in front of her new grave like a tombstone. You do not tease me, you have to put a little clever.The godmother Cisco 100-101 Real Exam Questions And Answers seems to be deterred, like the yellow grass weeping at the foot. In the blink of an eye, Jiacheng found a woman to his side to stand still, issued a soft laugh Li procurement, hello busy. The doctor said high blood pressure, heartbeat fortunately, asked not to do further examination, the old man shook his head endlessly.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *